(තිලකරත්න දිසානායක සහ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
බැලුම්මහර ප්‍රදේශයේ පදිංචි 13න් හැවිරිදි දැරියක් නිවසින් අතුරුදහන්ව ඇතැයි ඇගේ පියා යක්කල පොලීසියට පැමිණිල්ලක් කර ඇතැයි පොලිසිය සදහන් කරයි.
දැරිය අද අලුයම් කාලයේදී නිවසින් අතුරුදහන්ව ඇති බවට ඇයගේ පියා පොලිසිය කළ පැමිණිල්ලෙන් කියැවේ
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය
මහනුවර නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බැලුම්මහර 13 හැවිරිදි දැරියක් අතුරුදහන්
prasanna Wednesday, 10 May 2023 08:42 PM
බලු ලංකාවේ දිනපතා අහන්න ලැබෙන්නේ ඉතා කනගාටු දායක පුවත් .මේ තරම් අශිෂ්ට රටක් ලෝකෙම නැත
පිටිගල මිලානෝ Thursday, 11 May 2023 08:02 AM
බැලුම්මහර කොල්ලෙක් එක්ක ගිහිල්ලා බැලුම් පුම්බනවා ඇති…
Lalla Thursday, 11 May 2023 11:08 AM
අනිවාර්යයෙන්ම අසම්මත ප්‍රේමයක්. සොයා බලන්න.....
සරත් Thursday, 11 May 2023 01:08 PM
කළුතර පැත්තේ ගියාද දන්නේ නෑ අර දක්ෂ ගුරුවරයෙක් ඉන්නවලු එයා හම්බවෙන්න.
Bunny Preena Thursday, 11 May 2023 01:41 PM
තවටිකක් කල් යනකොට ලංකාවත් බමියුඩා ත්‍රිකෝණය වගේ වෙයිද දන්නෙ නෑ.