ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු සහ කැනඩාව ඇමෙරිකාවේ ජනපදයක් බවට පත් කර ගැනීමේ තීන්දු තීරණ මධ්‍යයේ කැනඩාවේ මහ මැතිවරණය පැවැත්වුණු අතර, එයින් බලයේ සිටින ලිබරල් පක්ෂයට විශිෂ්ට ජයක් හිමිවිය.
මැතිවරණය පැවැත්වෙද්දී, බලයේ සිටියේ ලිබරල් පක්ෂයයි. මැතිවරණ ජයත් සමඟ පක්ෂයේ නායක 60 හැවිරිදි, මාර්ක් කාර්නිට දිගටම අග්‍රාමාත්‍ය ධුරයේ රැඳී සිටීමට අවස්ථාව උදා විය.
කැනඩාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වන්නේ පාලක පක්ෂයේ නායකයා වන අතර, මාර්ක් කාර්නි පක්ෂ නායකත්වයට පත් වූයේ පක්ෂ අභ්‍යන්තරයේ පැවැති ඡන්ද විමසුමිනි.
(එන්.ඩී.ටීවී.)
ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයන්හි විෂය පථයන් යටතට ගැනෙන පනත් සංශෝධනය කිරීම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැති
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි
රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට
ප්‍රවීණ ගායන ශිල්පී අභාවප්‍රාප්ත සමන් ද සිල්වා මහතාගේ දේහයට ජනාධිපති අනුර දිසානායක මහතා අද අවසන් ගෞරව දැක්වීය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
බලයේ සිටින කැනඩා අගමැතිට ජනවරමක්
Wenura Tuesday, 29 April 2025 11:06 AM
මේ තොරතුරු වැරදියි. ඔහු ලිබරල්වාදියෙක්.
Nishan Tuesday, 29 April 2025 11:19 AM
ඔව්! ඔහු කොන්සර්වේටිව් නොවේ.
ජගත් ලියනගේ Tuesday, 29 April 2025 11:25 AM
ජයවේවා ! අපේ රටට එන්න . අපේ ජනාධිපතිතුමා සහ රටේ ජනතාව ඔබව සාදරයෙදන් පිලිගනීවි.