IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


බෙල්ලන්විල රජමහා විහාර භූමියේ ජීව අත්බෝම්බයක්

(නිමන්ති රණසිංහ)

බෙල්ලන්විල රජමහා විහාර භූමියේ තිබී ජීව අත්බෝම්බයක් සොයාගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සදහන් කළේ, අද පෙරවරුවේ බෙල්ලන්විල විහාර භූඹිය පවිත්‍ර කටයුතු කරමින් සිටි අයකුට එම අත්බොම්බය හමුවී ඇති බවය.

මෙම අත්බෝම්බය කිසියම් අයකු විසින් විහාර භූමියට පිටතින් සිට විසිකරනු ලබන්නට ඇති බවට සැක කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

මෙය මේ වන විටත් ජීව තත්ත්වයේ පසුවුවද, එහි කොටස්වල මළ බැදී ඇති බවත් කලකට පෙර එම ස්ථානයට එය ගෙනැවිත් දමන්නට ඇති බවත් විශ්වාස කරන බව පොලීසිය කියයි.



අදහස් (8)

බෙල්ලන්විල රජමහා විහාර භූමියේ ජීව අත්බෝම්බයක්

ගමේ එකාලා Wednesday, 13 October 2021 03:58 PM

නවතම ජවනිකාවක් වගේ?

:       6       25

nalin Wednesday, 13 October 2021 04:15 PM

පැන්ඩෝරා අමතක වෙන්න මෙහෙම එව්වා වෙනවාද මන්දා...?

:       6       23

Lanka Wednesday, 13 October 2021 04:24 PM

රට බේරගන්න තවත් අන්තිම අවස්ථාවක් ළඟදීම බලාපොරොත්තු වන්න...

:       6       25

Hafeel Wednesday, 13 October 2021 04:37 PM

ආණ්ඩුවේ නොහැකියාව, බඩු මිල ඉහළයාම පාලනය කරන්න බැරිනිසා ජනතාවගේ අවධානය වෙන මගට හරවන්නද?

:       7       19

fairoos Wednesday, 13 October 2021 04:38 PM

ඥාණසාර හාමුදුරුවන්ගෙන් අහන්න බැරිද කවුද දැම්මේ කියලා...?

:       6       21

BamunuarachchiThursday, 14 October 2021 07:41 AM

මොකටද ඥානසාර හාමුදුරුවෝ කියන්නේ මම කියන්නම්. පාස්කු බෝම්බ ගහපු කට්ටියම තමයි.

:       0       1

බද්රානි Wednesday, 13 October 2021 08:14 PM

ත්‍රස්ත කඳවුරු අසල බෝම්බයක් තිබිලා හමුවෙන එක ඉතින් පුදුම වෙන්න තරම් දෙයක් නෙමේනේ. අනික අර බෝම්බ කාරයින් ගැන දන්නා චීවර මාෆියා කල්ලියේ බුද්ධි අංශ විශේෂඥයා දන්නවා ඇතිනේ ඔය බෝම්බේ අයිති කාරයාවත්...

:       6       6

Bamunuarachchi Wednesday, 13 October 2021 09:35 PM

අරගොල්ලෝ දෙවෙනි රවුම පටන් අරන් වගේ.

:       2       3

ඔබේ අදහස් එවන්න

දියත

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 312 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 115 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 719 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 111 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 251 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2193 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 615 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1764 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site