IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


බල්ලන් සුරතල් කරන පශු වෛද්‍යවරුන්ට නිර්දේශ මාලාවක්

(අංජුල මහික වීරරත්න)

පශු වෛද්‍යවරුන් රාජකාරි වේලාවේ දී පශු සම්පත් සංරක්ෂණය සඳහා ප්‍රමුඛත්වය ලබා දිය යුතු අතර බල්ලන් බළලුන්  ඇතුළු සුරතල් සතුන්ට ප්‍රතිකාර කිරීම් රාජකාරී වෙලාවෙන් පිට කරන්නැයි කරන්නයි නිර්දේශ ඇතුළත් වාර්තාවක් සකසන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් අංශයට හා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට  උපදෙස් දුන්නේය.

රජයේ පශු වෛද්‍යවරුන් විශාල පිරිසක් ගව, මී ගව, එළු හා ඌරන් වැනි පශු සම්පත් වල සෞඛ්‍ය තත්ත්වයන් ගැන සොයා බලනවාට වඩා බල්ලන් හා බළලුන්ට ප්‍රතිකාර කිරීමට වැඩි උනන්දුවක් දක්වන බැවින් ඔවුන්ට රාජකාරි වේලාවන් වල වැඩි කාලයක් පශු සම්පත් සංරක්ෂණයට ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස උපදෙස් දෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක්  අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් මෙම නියෝගය නිකුත් කරනු ලැබිණි.

 

 



අදහස් (4)

බල්ලන් සුරතල් කරන පශු වෛද්‍යවරුන්ට නිර්දේශ මාලාවක්

අරවින්ද මොනරවිල Friday, 08 December 2023 11:27 AM

අනිවාර්යෙන්ම දියවන්නාවේ ඉන්න පශු සම්පත ගැන හොයලා බලන්න ඕනෑ මොනවා කරන්නත් කලියෙන්...!

:       5       11

Perera Friday, 08 December 2023 11:59 AM

බල්ලන්ට, බූරුවන්ට, හරකුන්ට, නරින්ට ඡන්දෙ දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයටත් නිර්දේශමාලාවක් සකස් කරගන්න ඔයගමන්ම...

:       4       6

Sathya Friday, 08 December 2023 02:19 PM

මොකක්හරි දැක්ක ගමන් කෑ ගහන්නේ නැතිව වැඩේ අනුව අදහස් අදහස් දැක්වූවා නම් හොඳයි නේද? Constructive වැඩක්නම් අගය කරනවා මිස destructive අදහස් දක්වලා වැඩක් නෑ...

:       2       7

Aravinda MonarawilaFriday, 08 December 2023 04:49 PM

මේගොල්ලෝ කවදාවත් හොඳ වැඩක් කළේ නැහැ. එක්කෝ තමන්ට වාසිවන දෙයක්... එහෙම නැතිනම් ඔහේ කටට එන දෙයක් කියවනවා. ඒ නිසා තමයි මෙහෙම ප්‍රතිචාර දක්වන්නේ. මේ අය ළඟ තමයි විනාශකාරී අදහස් තියෙන්නේ... ඒ නිසා තමයි රට මේ තරමට විනාශ වුණේ. මට හරිම පුදුමයි ඔයා ඒ ගැන නොදන්න එකට...

:       2       5

ඔබේ අදහස් එවන්න

දියත

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 676 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1066 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 79 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 753 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 340 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1018 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39483 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25727 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1177 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site