IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක්

ශ්‍රී ලංකාවේ ඛනිජතෙල් ක්ෂේත්‍රය පෞද්ගලී කරණය කිරීමට විරෝධය දක්වමින් ඛනිජතෙල් සම්පත් සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව විහාරමහදේවි උද්‍යානය අසල සිට අර්නස්ට් ද සිල්වා මාවතේ බලශක්ති අමාත්‍යාංශය  ඉදිරිපිට අද (22 ) උද්ඝෝෂණයේ යෙදී එම අමාත්‍යාංශ ලේකම් වරයාට සංදේශයක් බාරදුන්හ

(ඡායාරූප ගයාන් අමරසේකර)



අදහස් (9)

බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක්

ruwan Monday, 22 August 2022 05:38 PM

කොහේද ඔබලා සම්පත් සූරාකෑවේ..? එහෙම වුණානම් මෙහෙම වෙනවද? ඔබටත් ගසාකෑවා. මහ අයත් ගසා කෑවා.

:       0       0

යෝගා Monday, 22 August 2022 05:53 PM

වැඩ නොකරත් ඕටී ගන්න තෙල් සංස්ථාවේ ගෙවලයින් මොන තොවිලයක් නැටුවත් ඕක පුද්ගලීකරණය කළයුතුමයි. ඕවායේ පාඩු ජනතාවට දිගටම කර ගහන්න බෑ...

:       2       71

පුද්ගලීකරණය එකම විසඳුමය..!!Monday, 22 August 2022 08:09 PM

ඔය උද්ඝෝෂණය කරන අය ගැන කුමන කතාද..?? පුද්ගලික ආයතනයක හා රජයේ ආයතනයක වැඩ කරගෙන යන හැටි සසඳා බලන්න...! පුද්ගලික ආයතනයක කාර්තුවකට උපයන ආදායම-වියදම-ලාභය අනිවාර්‍යයෙන්ම පෙන්විය යුතුය...! එම කාර්තුව තුල ඉලක්ක කල ආදායම හා ලාබය නොලැබුනේ නම් එම කණ්ඩායමම රස්සාවෙන් දොට්ටය.. නැතිනම් අඩු පඩියක පහත් තනතුරකය! එදා.. රාජ්‍ය සේවයේ ගුරු වෘර්තියටත් අතිකාල දීමනා ක්‍රමයට වැඩ කරන්න ඉඩ දුන්නේ නැත්තේ ප්‍රයිවෙට් ටියුෂන් පංති ඉස්කෝලේම තියලා ඒ අසාර්ථකම ප්‍රතිඵලම පෙන්නාවියි කියන හේතුව නිසා නේද? නමුත් වැඩ "දක්‍ෂ " ගුරුවරු ප්‍රයිවෙට් ටියුෂන් පංති තියලා ලමයි ගොඩ දැම්මා නේද? මෙතැන පුහුල රටටම පේන්නට කැපුවට පුහුල් හොරු කරෙන්ම පෙන්නුවේය..! පුද්ගලීකරණය එකම විසඳුමය..!!

:       0       1

කිරිපුතා Monday, 22 August 2022 05:56 PM

ගසා කාලා කාලා... ඒක රටට බරක් කරලා තියෙන්නේ. දැන් දඟළනවා. පෞද්ගලිකකරණය තමයි එකම විකල්පය. විදුලියටත් ඒකම කරන්න ඕනෑ. දේශීය ව්‍යාපාරිකයින්ට දුන්නා නම් හදලා ගනී...

:       2       66

darman Monday, 22 August 2022 06:06 PM

මාස ගාණකින් බොරතෙල් ගෙනාවේ නැහැ. ඒ වුණාට අතිකාල දීමනා විතරක් මිලියන 5000 ක්... කොහොමද ගැහිල්ල නේද? පෞද්ගලික අංශයට දුන්නොත් ඕවා නැහැනේ. අඬන්නම තමයි වෙන්නේ...

:       2       66

Lal Monday, 22 August 2022 06:50 PM

Privatize this mess ... OT horu

:       2       58

ddd Monday, 22 August 2022 07:05 PM

මේවා අනිවාර්යෙන්ම ප්‍රයිවට් කරන්න ඕනේ. මේගොල්ලන් කැමති නැත්නම් අස්වෙලා ගෙදර යන්න පුලුවන්නෙ, මොකටඩ දගලන්නේ. පුහුල් කැපුවා කියලා දෙවියෝ හොරු ආරක්ෂා කරන්නේ නැහැ.

:       0       2

Bamunuarachchi Tuesday, 23 August 2022 07:33 AM

අමතර දීමනා අතිකාල දීමනා වලට කෙළවෙන නිසා වෙන්න ඇති උද්ගෝෂණය. මෙච්චරකල් කිව්වේ රුසියාවෙන් තෙල් ගෙන්වන්නේ නැත්තේ ලැබෙන කොමිස් නැතිවෙන නිසා කියලා නේද? ඔන්න දැන් රුසියාවෙන් තෙල් ගෑස් ගෙන්වනවාලු.

:       0       4

චන්දන Tuesday, 23 August 2022 09:30 AM

පඩිය ට වැඩිය ඕටී අරගෙන ආයතනය විනාශ කලා නම් වන්දි ගෙවපල්ල. ඕක ප්‍රයිවෙට් දෙනවට අපි කැමති .

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2708 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 656 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1308 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


වාර්තා බිඳ විජිත කප් එක ගනී
2024 නොවැම්බර් මස 15 6623 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 913 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 5570 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 301 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 598 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1729 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site