(යොහාන් භාසුර)
බලශක්ති ක්ෂේත්රයේ රජයේ හිමිකාරත්වයේ සෘජු පාලනය අධිකාරිත්වය යටතේ තිබිය යුතු බවත් රටක දියුණුවට සහ සංවර්ධනයට බලශක්ති ක්ෂේත්රයේ වර්ධනය සහ ස්ථාවරත්වය ඉතා වැඳගත් බවත් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පැවසීය.
කොළොන්නාව තෙල් ගබඩා පර්යන්ථයේ නිරීක්ෂණ චාරිකාවක නිතරවෙමින් අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා එසේ පැවසීය.
පැවැති රජය බලශක්ති ක්ෂේත්රයේ රජයේ හිමිකාරත්වය වෙනස්කිරීමට කළ උත්සාහයේදී ඊට විරුද්ධ වී සටන්කර මතවාදය පරාජය කළ බව ද ඒ මහතා කීය.
බලන්ගොඩ නගරයේ වෙළෙඳ සල්වලට බෙදාහැරීමට රැගෙන ගිය සහල් තොගයක් සමග සුනඛයින් දෙදෙනකු ද රැගෙන ඒම නිසා එම ලොරි රථය සහ රියදුරු සමග සහයකයා බලන්ගොඩ මහජන සෙඛ්
කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන සිය මව බැලීමට පැමිණ සිටි කාන්තාවකගේ රන් බඩු වංචනිකව සොරාගත් වෛද්‍යවරයෙකු ලෙස පෙනීසිටි සාත්තු සේවකයෙකු අත්අඩ
දශක 30 කට පමණ පෙර, එක්සත් රාජධානියේ ක්‍රෙඩිටොන් පුස්තකාලයෙන් රැගෙන ගිය ළමා කතා පොතක්, පසුගිය නත්තල් දා යළි පුස්තකාලයට ලැබී ඇත.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර අගැයීම මේ මස 08 සිට 12 දක්වා ආරම්භ කරන බව විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා පැවසීය
පෙබරවාරි මස 4 වැනිදාට යෙදීී ඇති 77 වැනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් පැවැත්වීමට නියමිත නිදහස් දින සැමරුම් උත්සවයේ සංවිධායක කමිටුව සහ අග්‍රාමාත්‍ය ආචා
ලාෆ් ගෑස් මිල මෙම මස (ජනවාරි) සංශෝධනය කරනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය ලබන සඳුදා ප්‍රකාශ කරන බව ලාෆ් ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
බලශක්තියේ සෘජු අධිකාරිත්වය රජයට සතුව තිබිය යුතුයි
යෝගා Thursday, 02 January 2025 03:12 PM
ඉංජිනේරු? හරියට හොයලා බලන්න. නැත්නම් ඇත්ත ඉංජිනේරුවන්ට අපහාසයක් වෙනවා. මොවුන්ට නම් ලැජ්ජාවක් නෑ..
නර්මදාFriday, 03 January 2025 12:23 PM
ඔයාට පොඩ්ඩක් මිස්වෙලා යෝගා.. එතුමා CID එකට පැමිණිල්ලකුත් කළා. උපාධිය සම්බන්ධයෙන් බොරු ප්‍රචාර කරපු අයට. ඒ වෙලාවේ උපාධි සහතික එහෙමත් මාධ්‍යයට පෙන්නුවා. පොඩ්ඩක් හොයලා බලලා මේ ප්‍රතිචාරය හදන්න. නැත්තම් නා ගන්න වෙයි. ඔබට ලැජ්ජාවක් තියෙනවා කියලනේ කියන්නේ...
pj Friday, 03 January 2025 01:48 PM
ලැජ්ජාවක්?... එදා ට්‍රාන්ස්පෝමර් ගිණිතියලා, විනාශ කරලා, විදුලි බලාගාරවල ඉදිකිරීම් කටයුතුත් කඩාකප්පල් කරලා රටේ ආර්ථිකය විනාශ කරලා. රට ආපස්සට ඇද දාපු මොවුන් අද මෙසේ මාධ්‍ය සංදර්ශන පවත් වන්නේ ඇඳුම් ඇඳගෙනද?