IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


බිල් ක්ලින්ටන් මා රැවැට්ටුවා

මීට වසර 20 කට පෙර එවකට ඇමෙරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් රුසියාවට නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට හැකි බව පවසමින් තමාව නොමග යැවූ බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

ෆොක්ස් නාලිකාවේ හිටපු ප්‍රවෘත්ති නිවේදකයකු වූ ටකර් කාර්ල්සන් සමඟ පැවති දීර්ඝ සම්මුඛ සාකච්ඡාවකදී රුසියානු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර ඇත.

හිටපු ඇමෙරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් 2000 වසරේදී රුසියාවේ සංචාරය කළ අවස්ථාවේදී තමන් රුසියාවට නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගත හැකිදැයි අසා සිටි බවත් එම අවස්ථාවේදී එය හොඳ අදහසක් බවත් රුසියාවට නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට හැකියාව තිබෙන බවත් බිල් ක්ලින්ටන් ප්‍රකාශ කළ බව එම සම්මුඛ සාකච්ඡාවේදී රුසියානු ජනාධිපතිවරයා පැවැසුවේය.

නමුත් එදින රාත්‍රි භෝජනය සඳහා ඇමෙරිකානු ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී රුසියාවට නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට හැකියාවක් නොමැති බව සිය නිලධාරී කණ්ඩායම පැවැසුවේ යැයි ඇමෙරිකානු ජනාධිපතිවරයා තමාට ප්‍රකාශ කළ බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රකාශ කළේය.

(අන්තර්ජාලය ඇසුරෙන් විමුක්ති එස් රුද්‍රිගු)



අදහස් (0)

බිල් ක්ලින්ටන් මා රැවැට්ටුවා

ඔබේ අදහස් එවන්න

දියත

මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 89 0

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


ගෙල කපා අඹු සැමි යුවළ මරලා
2024 ඔක්තෝබර් මස 04 497 0

අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.


ජනපති- IMF සාකච්ඡා දෙවන දිනටත්
2024 ඔක්තෝබර් මස 04 2 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටත් අද (4) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ විය.


‘පාර්ලිමේන්තුවට ඉල්ලන්නෙ නෑ‘
2024 ඔක්තෝබර් මස 04 1052 3

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල


ඉරානය ඊශ්‍රායලයට එරෙහිව රුසියන් සහාය ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 04 945 0

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා චන්ද්‍රිකා දත්ත ලබාදී ටෙහෙර


හම්බන්තොටින් ස්වාධීන කණ්ඩායම් 4ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 151 0

2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද (04) දහවල්වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38856 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25498 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 300 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1011 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 359 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site