(සුමිත් පොතුපිටිය)
අවුරුදු අටක් වයසැති බාලවස්කාර දැරියකට ලිංගික අතවර කිරීම සම්බන්දයෙන් යුධහමුදා කෝප්රල් වරයෙකු අද පස්වරුවේ අත්අඩංගුවට ගත්බව මොරොන්තුඩුව පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර , නල්ලූරුව ඉංජිනේරු සේවා බලකා කදවුරේ රාජකාරි කරන කෝප්රල් වරයෙකු බව පොලිසිය කීය.
සැකකරු නොවැම්බර් 15 සිට 21 දක්වා කාලය තුල නිවාඩු ලබා සිටින අයෙකු බවත් නිවාඩු මත සිටියදී දැරියට අතවර කර ඇති බවත් දැරියගේ මව විසින් කල පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය කීය.
දැරිය කළුතර ශීක්ෂණ රෝහලට ඇතුලත් කිරීමට නියමිත බවද සදහන් වේ.
සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .
ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කැළුම් සිල්වා මහතාගේ උපදෙස් පරිදි ළමා හා කාන්තා කාර්යාංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අශෝකා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.
ලංකාවට විදේශ ප්‍රේෂණ ලබා දීමේදී දකුණු කොරියාව හයවැනි ස්ථානයේ සිටින අතර දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කරමින්
ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අ බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමියෝ අද (09) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ.
ඇල්ල දෙමෝදර අතර පිහිටි ආරුක්කු නවය පාලම මත ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා පටයක රෑගත කිරීම ඊයේ(09)වැනි දින සිට ආරම්භ විය.
ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල පෞද්ගලික අංශයට පැවරීමේ සම්බන්ධයෙන් මෙතෙක් ගත් සියලු තීරණ අත්හිටුවන බව අමාත්‍ය විජිත හ
හොරු ඔප්පුවක් සාදා එය ලියාපදිංචි කිරීම සඳහා හෝමාගම ඉඩම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් වරයාට ලබා දුන්නේ යැයි කියන හෝකන්දර පුද්ගලයකුට වසරක බරපතල වැඩ සහිත ස
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ,ලේකම් හා ජාතික සංවිධායක තනතුරු සඳහා නව නිලධාරීන් පත් කිරීමට පක්ෂ විධායක කමිටුව ගත් තීරණ ක්‍රියාත්මක කිරී
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බාල දැරියට අතවර කළ කෝප්රල් අත්අඩංගුවට
Don perea Friday, 17 November 2023 02:22 AM
ඇයි මේ තරම් තිරිසන්නු වැඩි..?
Rata PerataFriday, 17 November 2023 01:00 PM
කිසිම සදාචාරයක් නැති තිරිසන්නු ටිකක් රට පාලනය කරන නිසා...