(සුජිත් හේවාජුලිගේ )
ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පසුගිය 2022 වර්ෂයේදී සහ ඊට කලින් වර්ෂයේදී රුපියල් කෝටි 15කට වැඩි පාඩුවක් සිදු වී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.
ඉකුත් 2022 වර්ෂයේ දෙසැම්බර් මස31 වැනිදා වනවිට තත්වයෙන් අසමත්, කල් ඉකුත් වූ සහ හානි වූ ඖෂධවල මුළු පිරිවැය කෝටි 34කට වැඩි බවත් සමාලෝචිත වර්ෂයේදී තත්වයෙන් අසමත් කල් ඉකුත්වූ සහ හානි වූ ඖෂධ වල මුළු පිරිවැය කෝටි හයක් බවත් වාර්තාවේ දැක්වේ.
ඉකුත් වර්ෂයේදී හා සමාලෝචිත වර්ෂයේදී තත්වයෙන් අසමත් ඖෂධ වල මුළු පිරිවැය කෝටි තුනකට වැඩි මුදලකින් දෙකෝටි තිස් හය ලක්ෂයක මුදලක් පසුගිය වසරේ මාර්තු 31 වන විටත් අයකරගෙන නොතිබූ බව එම වාර්තාව සඳහන් කරයි.
මේ අතර අසාධු ලේඛනගත සැපයුම්කරුවන්ගෙන් අය කර ගත යුතුව තිබූ කෝටි තිහකට වැඩි මුදලක් අය කර ගැනීමද අවිනිශ්චිත තත්ත්වයක පැවතුණු බව විගණන නිලධාරීහු පවසති.
මේ තොරතුරු සඳහන් වන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 2022 වර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන
‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි
ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්
ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ
සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බාල බෙහෙත් ගෙනත් කෝටි 15ක් වතුරේ
පිටරටවැසියා Saturday, 06 April 2024 03:22 PM
මරණීය දණ්ඩනය ඉතා ඉක්මණින් ක්‍රියාත්මක කළ යුතුමයි. නැතිනම් මේවායේ කෙළවරක් කවරදාකවත් දක්නට නොලැබෙනු ඇත.