IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


බල ශක්තියේ බලය විදේශයන්ට ලබාදීම ඉතා භයානක තත්ත්වයක්

(නිමල කොඩිතුවක්කු)

බල ශක්තියේ බලය විදේශයන්ට ලබාදීම රටත් ජනතාවත් ඉදිරියේදී මුහුණ දෙන ඉතා  භයානක තත්ත්වයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

රටේ බලශක්තිය මෙහෙය වීමේ බලය පිටරටවලට භාර දීමෙන් සිදුවන්නේ රට අන්ධකාරයට හෙලීම බවත්  විපක්ෂ නායකවරයා  පැවසීය.

රටේ බලශක්ති පද්ධතිය ඉදිරියට ගෙනයන නව විදුලිබල ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම තම  අරමුණ බවත් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් හමුවෙමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.

විදුලිබල මණ්ඩල යනු ජාතික සම්පතක් වන අතර එය සුරක්ෂිත කොට ගොඩ නැංවීමත්, වඩා ලාභදායී තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය කරන මාර්ග සැලසුමත් වහා ක්‍රියාත්මක කළ යුතු බව ද විපක්ෂ නායකවරයා එහිදී  පැවසීය.

එහෙත් බොහෝ දෙනා සිදුකරමින් සිටින්නේ විකුණා දැමීම සහ පෞද්ගලිකරණය කිරීම බවද ඔහු තවදුරටත් කීවේය.



අදහස් (13)

බල ශක්තියේ බලය විදේශයන්ට ලබාදීම ඉතා භයානක තත්ත්වයක්

කිරි පුතා Monday, 25 July 2022 11:01 AM

විදුලිබල මණ්ඩලය ජාතික සම්පතක්.. හැබැයි හොර ගුහාවක්. දැන් කට්ටිය පුතානෝගේ පස්සේ වැටිලා වගේ...

:       1       26

fairoosMonday, 25 July 2022 12:04 PM

වහල්ලුන්ට කොහෙද මේව තේරෙන්නෙ

:       4       2

Pnadee Monday, 25 July 2022 11:44 AM

හරි ඕක ගොඩදාන්න ක්‍රමය කියන්න එහෙනම් පැහැදිලිව... එකඑක්කෙනා ඔහේ කියනවා විකුණන්නේ නැතුව ඕක කොහොමද ගොඩදාන්නේ...?

:       0       23

මහසෙන් Monday, 25 July 2022 11:50 AM

ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු තියෙන මෙහෙම ප්‍රාණියෙක් වෙනත් රටකවත් ඉන්නවද මන්දා...? ඒ වුණාට බාරගෙන වැඩ පෙන්වන්න කීවාම එක්කෝ ලියුම් ලියනවා. නැත්නම් ඉස්පිරිතාලේ නවතිනවා. මණ්ඩලය විකුණන්න හදන එක ගැන වගේම ඔය ආයතනය තුළ ඇති නිලධාරී ත්‍රස්තවාදය ගැන මේ කවුරුවත් කට හොල්ලනවාද?

:       2       23

ravin Monday, 25 July 2022 12:07 PM

ැලරියෙ විසිල් පාරට පමනක් තිර රචනය නොකර තමන්ගෙ තිර සාර විසදුම් ඉදිරිපත් කරන්නකො. ඉදිරියෙදි එන්න තියෙන්නෙ සර්වපාක්ශික පරිපාලනයක්ලු නේද? දෙදෙ තමන්ගෙ සප්එඑකරට ගොඩනගන්න.

:       0       9

pakeer Monday, 25 July 2022 12:26 PM

අනේ මටනම් තවදුරටත් මේවා කාගෙද කියලා නම් වැඩක් නැහැ. මට රටක් ඕනෙත් නැහැ.. ඉන්න ටික කාලේ සැනසීමෙන් ඉන්න තියෙනවා නම් කොහේ හරි... මට ඇති. මැරෙනකොට මේවා අපි ගෙනියන්නේ නැහැනේ.. එහෙමනේ බුදුදහමේ උගන්වන්නේ..

:       5       4

saman Monday, 25 July 2022 12:53 PM

කියනකොට නම් එහෙම තමයි.. ඒත් කරනකෙට එහෙම නෙවෙයි.

:       0       8

Kuma Monday, 25 July 2022 01:00 PM

සූර්ය බලය... LNG ව්‍යාපෘති වලට කණකොකා හැඬුවේ ඕකේ ඉන්න ඉංජිනේරුවන් නිසයි. අනිවාර්යයෙන් පුද්ගලීකරණය කළ යුතුයි.

:       0       12

naleen Monday, 25 July 2022 01:08 PM

විකිණීම කෙසේ වෙතත් මේ දුෂිත ආයතන නොමිලේ කාටහරි දුන්නත් රජයට ලාබයි

:       0       13

kamal Monday, 25 July 2022 01:55 PM

කතාවට චණ්ඩියා. වැඩට නොණ්ඩියා. මේ කෙරුමා හැර මේවගේ තවත් කෙරුමන්ලා සිටීද...?

:       0       9

reader Monday, 25 July 2022 01:58 PM

මොකද්ද භයානක තත්වේ? ප්‍රශ්නේ විසඳුවාම තමුන්නාන්සේට පාවිච්චි කරන්න මිනිස්සුන්ව අවුස්සන්න නොමග යවන්න ක්‍රමයක් නැති නිසාද?

:       0       10

සමිත සේනක අලුත්ගමගේ. Monday, 25 July 2022 03:02 PM

විදුලිබල මණ්ඩලය පෞද්ගලිකකරණය කළ යුතුමයි. මේ මණ්ඩලේ ලෝක හොරුන්ගෙන් පිරිලා. වෘත්තීය සමිති කාරයින් මණ්ඩලේට අරක්ගෙන සිටිනවා. දූෂණය, නාස්තිය ඉහවහා ගිහින්.. ඒ පාඩු පියවන්න වෙන්නේ ජනතාවට... අපේ රටේ විපක්ෂය මේ රට වැටීඇති වෙලාවේ, තම පැවැත්ම පසෙක තබා, රට ගොඩගැනීමට උදව් දීමයි කළයුතු වන්නේ...

:       0       8

Nuwan Monday, 25 July 2022 03:53 PM

තෙල් එන්නේ මන්නාරමෙන් නෙවෙයි බොල පිටරටින්. ඉතින් බලය තියෙන්නේ විදේශීයව තමයි...

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1733 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 349 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 732 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 4519 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 589 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 3400 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 294 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 594 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1720 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site