(නිමන්ති රණසිංහ)
කොරෝනා මර්දන එන්නත්කරණයේදී තුන්වන එන්නත් මාත්‍රාවක් වශයෙන් “බූස්ටර් එන්නතක්” ලබාදීම සදහා අවශ්‍ය තරම් එන්නත් මාත්‍රා පවතින බව රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරයි.
මේ වන විට එන්නත් මිලියන 31.55ක ප්‍රමාණයක් මෙරටට ලැබී ඇති අතර ඉන් මිලියන 6.5ක් ආධාර වශයෙන් ද ඉතිරි ඒවා මිලදී ගැනීම් වශයෙන් ද මෙරටට ලබාගත් බව විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.
මෙම බූස්ටර් එන්නත අදියර තුනක් යටතේ ඛාණ්ඩ 3කට ලබාදීමට නිර්දේශ කර ඇති බව සදහන් කළ විශේෂඥ වෛද්‍යවරයා, විශේෂිත අවශ්‍යතා සහිත අයවලුන්, ප්‍රතිශක්තීකරණය නොමැති අයවලුන් සහ වැඩිහිටියන් වෙනුවෙන් එය ලබාදීමට හැකියාව ඇතැයි ද කීය.
මෙම එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළ රජයේ මැදිහත්වීමෙන් නොමිලේ සිදුකිරීම අරමුණ බවත් වසංගතය අවසන් වූ පසු රජය තීරණය කළ හොත් අවශ්‍ය අයකුට එන්නත් මිලට ගැනීමට ද තරම් එන්නත් මාත්‍රා පවතින බව ද විශේෂඥ වෛද්‍යවරයා සදහන් කළේය.
ඖෂධ නිතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍යවරයා එසේ සදහන් කළේ, “දරුවන්ගේ එන්නත්කරණය පිළිබද රජයේ සැලැස්ම සහ අභියෝග” යන මැයෙන් අද (23) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය සංවිධානය කරන ලද වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති මාධ්‍ය හමුවකදී ය.
ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.
මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.
කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ
පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
ජංගම දුරකතනයක් අස්ථානගතවීමේ සිද්ධියකට ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් පොල්ලකින් පහරදී සිය වැඩිමල් සහෝදරයා ඝාතනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
“බූස්ටර් එන්නතක්” දෙන්න අවශ්‍ය තරම් එන්නත් මාත්‍රා තිබෙනවා’’
Nuwan Thursday, 23 September 2021 04:25 PM
ගිනි ගණන් වලට ගෙනාපු චීනගේ දහ ජරාව ඕන තරම් තියනවා ඔව්
Dasun Thursday, 23 September 2021 04:56 PM
වරායක් තියන පාලාත් වලට විතරක් ද දන්නේ නෑ ඒකත් දෙන්නේ
lakvidu Thursday, 23 September 2021 07:38 PM
පලමු එන්නත දෙන්න ඕන කාලෙ බකං නිලාගෙන ඉදලා, රටම විනාස උනාට පස්සෙ රෙද්දක් ඇඳගෙනද මෙයා මේව කියන්නෙ?
Sriland Friday, 24 September 2021 03:07 AM
එන්නත් ගහනවා විතරයි? රට තවම විවෘත කරන්නේ නැහැ. බාර් විවෘතයි. පාසල් විවෘත කරන්නේ කවද්ද?