(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බස්නාහිර පළාතේ සිට දකුණු පළාතට ගමන් කිරීම සඳහා පැමිණි විශාල වාහන විශාල ප්‍රමාණයක් වැලිපැන්න පිවිසුම් දොරදොරටුවෙන් ආපසු හරවා යැවීමට පොලිසිය කටයුතු කළේය. අත්‍යාවශ්‍ය සේවා සහ සාධාරණ හේතුවක් මත ගමන් ගන්නා වාහන සඳහා පමණක් බස්නාහිර පළාතෙන් දකුණු පළාතට ඇතුළු වීම සඳහා අවසර ලබා දීමට පොලීසිය විසින් කටයුතු කරන ලැබූවා.
මේ හේතුවෙන් කොළඹ දෙස සිට දකුණු පළාතට ගමන් කරන වාහන රියදුරන්ට පැය ගණනාවක් අධිවේගී මාර්ගයේ රැඳී සිටීමට සිදු විය.
වැලිපැන්න දොරටුවේ සිට කිලෝමීටර ගණනක් දුරට රථ වාහන පොලිමක් දක්නට ලැබිණි සාධාරණ හේතුවක් නොමැතිව දකුණු පළාත වෙත ගමන් කිරීමට පැමිණි සියලු වාහන ආපසු හරවා යැවීමට පොලිස් නිලධාරීන් විසින් වැඩිදුරටත් කටයුතු කරනු ලැබුවා
රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්
හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා
ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය
චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්
සිරි දළඳා වන්දනාවේ පස් වැනි දිනය වූ අද දින ද මහනුවර නගරයට අති විශාල ජන ගඟක් ගලා මුළු නගරය පමණක් නොව අවට මාර්ගය නගරයෙන් පිට ප්‍රදේශ සැදැහැවතුන්ගෙන් පිරී
කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බස්නාහිරින් දකුණට යන්න ඇවිත් ආපසු යයි
Bamunuarachchi Sunday, 10 October 2021 01:34 PM
මොවුන්ගේ මොළ තිබෙන්නේ යටිපැත්තේද? පැහැදිලිව කියනවා පළාත් මාරුවෙන්න දෙන්නේ නැහැ කියලා. එය දනදැනත් යන්නේ මොලේ වැරදි පැත්තේ පිහිටා තිබෙන නිසා වෙන්න ඇති...
sampath Sunday, 10 October 2021 02:16 PM
මේ රටේ ඉන්න මහ පුදුමාකාර මිනිස්සු යන්න බෑ කිව්වාම මොකක්හරි අටවගෙන රිංගන්න යනවා. මේ අයට ලොකු දඩයකුත් ගහන්නයි තියෙන්නේ...
jayath Sunday, 10 October 2021 03:54 PM
බමුණු මේ රටේ ඉන්නේ වැඩිපුර කකුල් දෙකේ හරක් කියලා දන්නේ නැත්ද? මේ අයට මොලයක් කියලා කළඳක් වත් තිබුණා නම් අවුරුදු 73ක් තිස්සේ දේශපාලන බූරුවන්ට මේ රටේ පිස්සු නටන්න දේවිද?
මුදියන්සේ, Sunday, 10 October 2021 04:08 PM
රටේ පවතින නීති නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොවීමේ ඵල විපාක. රටක නීතිය සැමට එකසේ සමානව දැඩිව ක්‍රියාත්මක විය යුතුයි.
Bandara Sunday, 10 October 2021 04:33 PM
රටේ හැමදේම විවෘත කරලා, හැබැයි පළාත් හරහා ගමන් කරන්න බෑ. මේවා නිකන් විහිළු වැඩ...
banda Friday, 15 October 2021 01:55 PM
රටේ මිනිස්සු විවිද පළාත් වල වැඩ කරලා සුමානෙකට පාරක් ගෙදර යනවා. සංචාරකයෝ රට වටේ යනවා .මිනිස්සු පිස්සු වැටිලා රට වටේ දුවන්නේ නෑ