(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හොරණ සිට පානදුර බස් රථයක ගමන් ගත් කාන්තාවක වාඩිවී සිටි අසුනේමෙ මියගොස් ඇතැයි පානදුර දකුණු පොලිසිය කියයි.
අසුනට බර වී නිදාගෙන සිටි කාන්තාව ගැන සැකසිතී කොන්දොස්තරවරයා සොයා බැලීමේදී ඇයගේ මුව විවර වී තිබුණු දැක බස් රථය පානදුර රෝහල කරා රැගෙන විත් තිබූ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය
වයස අවු 60 ත් 65 ත් පමණ සිතිය හැකි එම කාන්තාව සම්බන්ධයෙන් අද රාත්‍රී වනතුරුත් නිශ්චිත තොරතුරක් පොලිසිය වෙත ලැබී නොතිබූ බව පොලිස් නිලධාරීහු පවසති.
ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පරාජය බාර ගත්තාය.
යාපනය ආනෙයිකොට්ටෙයි ප්‍රදේශයේ පිහිටි නිවසකට යේ තියුණු ආයුධ රැගත් පිරිසකගේ පහරදීමකින් නිවසේ දෙපල රැසකට හානි සිදුව ඇති බවට යාපනය මාණිප්පායි පොලීසිය ප
දේශපාලනයේ අත් දැකීම් තියෙනවා යැයි කියන පිරිසට තියෙන්නේ හොරකම් කරන බොරු කරන ජනතාවව රවට්ටන අත්දැකීම් යැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ප්‍ර
ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ.
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් නිවෙස් වෙත බෙදීම අදින් (7) අවසන් වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
අනුර දිසානායක ජනාධිපතිවරයා අනුගමනය කරන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්තියද? පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්තියදැයි හිටපු ජනාධිපති රනිල් වික
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බසයේ ගමන් ගත් කතක් හිටිහැටියේ මරුට
fairoos Tuesday, 10 August 2021 07:57 PM
අනේ මන්දා ලංකාවට මේ මොනවද වෙලා තියෙන්නේ? සර්ගේ කර්මේද දන්නේ නැහැ...
සමන්තWednesday, 11 August 2021 01:59 AM
ලංකාවේ තත්ත්වය අති භයානකයි තමයි හැබැයි මේ ඩෙල්ටා රැල්ල ලෝකයේ බොහෝ රටවල පැතිරෙනවා. ඕස්ට්‍රේලියාවේ සිට ඇමරිකාව දක්වා යන නිසා ලෝකයේ සියලුම රාජ්‍ය නායකයින්ට වගකීම දෙමු. ඒ වගේම ඩෙල්ටාව එන්න ඉස්සෙල්ලත් ඒ රටවල මෙය පැතිරුණා. මතකයිනේ ගියා වසරේ. ඇමරිකාව, එංගලන්තය, ඉතාලිය වගේ රටවල මිනී ගොඩ ගැහුණු හැටි. ඊළඟට ඉන්දියාව සහ බ්‍රසීලය ඒ තරඟයේ මුල් තැන ගත්තා. දැන් ඉන්දුනීසියාව... අන්තිමට ලංකාවටත් ඒ රේස් එකේ කොටස් කරුවෙක් වෙන්න වෙලා...
RaveendraWednesday, 11 August 2021 06:16 AM
ඔබගේ වටිනා අදහස් 100% නිවැරදිය. මේ කිසිදු කරදරයක් නැහැ අපේ උගත් මෙන්ම බුද්දියෙන් කෙල පැමිණි පුතානෝට පට්ටියේ බලය දුන්නා නම්. "සිරිලංකාව" දිව්‍ය ලෝකෙටත් වඩා දියුනු වෙනු නියතය. පුතානොගේ පියාණන්ව එකල කන්‍යාවන් ඇවිත් කිරිකල වලින් ස්නානය කෙරෙව්වා සේ පාර දිගේ කන්‍යාවෝ කිරිකල ඔලුවේ තියාගෙන ඉන්නවා පුතානෝ සහ පිරිස එනතෙක් "නෑවීමට" , එතකොට අපේ දියව් දියව් මලය..... අර අර හැමදේටම කෑමොර දෙන අපේ "අනුර මලය" සහ සහචර පිරිස කිසිදු වැඩවර්ජන,උද්ගෝෂණ කිරීමකුත් නැහැ ආශාවටවත් "දියව්" කියන ඒ උතුම් වචනය ඇසිමටවත් අවස්තාවක් නැහැ.... කොතරම් සාමකාමිද අනේ අම්මපා......එලෙසම ඔබගේ මෙම වැදගත් අදහස් වලින් ඉතාම පැහැදිලි වන්නේ අප රටේ චන්දදායකයන් යනු ඥානයෙන් අගතැන්පත් මෙන්ම පරිපුර්න වූ සහ තම උපන් රටට කොතරම් ආදරය තිබෙනවා මෙන්ම හැම රෙද්දක්ම තමන් වදින ආවඩන පක්ෂයේ කණ්නාඩියෙන් ම බලන වටිනා මිනිසුන් කොට්ඨාශයක්ද යන්න.
DhammikaWednesday, 11 August 2021 11:37 AM
තමුසෙව ආපහු පිස්සන් කොටුවට අල්ලලා දෙන්න ඕනේ .පුදුම වදයක් නිව්ස් එකක් පෙන්න බෑ ඇවිත් හෑලි කොටනවා .දැන් දෙපාරක් පැන්නා
layanWednesday, 11 August 2021 11:40 AM
69 ලක්සේ බයියන්ගේ සාපය මේ.උන්ගේ පස්සෙන්ම යන්න ඕනේ මේ සාපය
hasi Tuesday, 10 August 2021 09:06 PM
අපි තමයි හොඳටම කළේ...!!
ගාමිනී Tuesday, 10 August 2021 09:35 PM
අපේ කරුමේ.
Tikka Tuesday, 10 August 2021 09:38 PM
වෙන්නත් පුළුවන්. පන්නලාවත් බලන්න ඕනෑ රටට හරියයිද කියලා...
pakeer Tuesday, 10 August 2021 10:38 PM
ජනපති හරි අවාසනාවන්තයෙක්
Perera Wednesday, 11 August 2021 12:19 AM
මේ ලබලා තියෙන්නේ පාස්කු ඉරිදා ජනසංහාරයේ ශාපය...
raja Wednesday, 11 August 2021 05:00 AM
මොන සාපයක් වෙලාද මේ සුන්දර දිවයිනට. මේ රෝඝ මෙහෙ තිබුනේ නැත .මුලදී මීට වඩා සැලකිලිමත් වන්න තිබුනා
Rata Perata Wednesday, 11 August 2021 11:34 AM
කැලණිය විහාරයේ බොරු නයි පෙන්නලා බලයට ආපු සර් ගේ සාපය තමයි මේ. තවමත් සපත්තු ලෙවකන අපතයෝ පරිස්සම් උනොත් හොඳයි.