(යොහාන් භාසුර)
ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ යන මහත්වරු අතර පැවති සාකච්ඡාවක් එකඟතාවයෙන් තොරව අවසන් වූ බව පොදුජන පෙරමුණේ උසස් නිලධාරියෙක් පැවසීය.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා හා බැසිල් රාජපක්ෂ හෙට (28) හමුවීමට නියමිත බවද එම නිලධාරියා සඳහන් කළේය.
එහිදී ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ගොඩනැගීමට නියමිත සන්ධානය පිලිබදව දීර්ඝ ලෙස සාකච්ඡා කළද ඉදිරි මැතිවරණවලදී පොදුජන පෙරමුණට ලැබෙන කෝටාව සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට නොහැකි වූ බවද එම නිලධාරියා කීය.
පලාත් පාලන ආයතන සදහා සියයට 30ක්, පලාත් සභා සදහා සියයට 35 ක් සහ පාර්ලිමේන්තුව සදහා සියයට 40 ක් බැගින් කෝටාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දීමට ජනාධිපතිවරයා යෝජනා කළද බැසිල් රාජපක්ෂ මහතා පළාත් පාලන ආයතන සදහා සියයට 90 ක්, පාර්ලිමේන්තුව සහ පලාත් සභා සදහා සියයට 70 ක් බැගින් ඉල්ලා සිටි බවත් එම නිලධාරියා කීය.
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බැසිල්ගෙන් රනිල්ට කොන්දේසි මාලාවක්
nimantha Saturday, 27 July 2024 11:04 AM
ද්වි පක්ෂ ක්‍රමය තිබුණ කාලේ රට ස්ථාවරව තිබුණා. ඒක නැති කලේ 2015 රනිල්, මෛයිත්‍රී, චන්ද්‍රිකා එක්සත් ජාතික පක්ෂේ නැති කලෙත් රනිල්. මෙයාව බැඳලා දාන්න එකෙක් මේ රටේ නැද්ද?
Lakmal Saturday, 27 July 2024 01:12 PM
රනිල් බැසිල් සමග නම් මගේ ඡන්දය රනිල්ට නැත. රට බංකොලොත්කල හොර මුදල් ඇමැතියා සමඟ කුමන කතාද?
Kaputas.com Saturday, 27 July 2024 01:58 PM
බැසිල් කියපුදේ කරන්න ගිහිල්ලා බැසිල්ගේ පොඩි අයියාට කෙලවිලා ගියා නම් රනිල් මැතිතුමා ඔබටත් කපුටා කරන්න හදන්නේ ඒකම තමයි.. අතීතයේ ලබ්බට තියපු අත පුහුලටත් කියලා කියමනක් තිබුණා නේද? ඒක මතක් කරගෙන කපුටා ගැන බලන්න එපා...!
fairoos Saturday, 27 July 2024 02:01 PM
මේ සැරේ ඇපෙත් නැතිව තමයි යන්න වෙන්නේ... ජනතාව දැන් වෙනස් වෙලා ඉවරයි...
අමර Saturday, 27 July 2024 02:38 PM
දැන් 10%න් බෑ වගේ. රටේ ජනතාවම තමා මේ ක්‍රමය නඩත්තු කරන්නේ. ලංකාවේ අයම තව දුක්විඳින්න මේ දූෂිතයින්ට අවස්ථාව ලබා දේවි. ජයවේවා...!
Nimal Saturday, 27 July 2024 03:25 PM
රට ගොඩගන්න ගේන කොන්දේසි නැද්ද? මිස්ටර් 10%
විජිත් Saturday, 27 July 2024 04:58 PM
ගියවර UNP එකට පොහොට්ටුවට ඡන්දෙ දුන්නු ඡන්ද දායකයින්ටයි මේ අමතන්නේ... ඔබලාගේ කරමතින් ගොස් බලයට පැමිණි මොවුන් දැන් ඔබලාව පාවාදෙමින් "එක්වීමට" උත්සාහ දරයි. මෙවැනි දෙපත්නයින්ට හෙවත් පාවාදෙන්නන්ට ඔබගේ වටිනා ඡන්දය මෙවරත් ලබාදී ඔබගේ දරු දැරියන් තවතවත් නයකාරයින් කරන්න ඔබට ඔබගේ සිතදෙනවාද? මෙරට විනාශ කරපු පාදඩ, අසික්කිත හොරුන් තවදුරටත් මේ රටේ බලයට ගෙනෙනවාද? නැත්නම් ඔවුන්ට උරුම හිර ගෙවල් කරා දක්කන්න ඔබගේ සහාය දෙනවාද? හිතන්න චුට්ටක්...!
වික්‍රම විදුර Saturday, 27 July 2024 05:05 PM
දෙගොලන්ගෙන්ම මේ ඡන්ද ලක්ෂ 7-9 එන එකක් නෑ. ඒ්කටත් කොන්දේසි... ඉක්මණටම යන අපායක යන්න. හැම ගෙදරකම මිනිස්සු සාප කරනවා ...!
අරවින්ද මොනරවිල Saturday, 27 July 2024 05:15 PM
හොරමක් කෙරුවාම බෙදාගන්න විදිහ, ටෙන්ඩර් එකක කොමිස් මුදල බෙදා ගන්නා විදිහ රාජ්‍ය දේපල අවභාවිතයට ගන්න විදිහ ටක්කෙටම කතා කරගෙන වගෙයි...
shantha Saturday, 27 July 2024 05:50 PM
දැක්කා නේද මොවුන්ගේ ඩීල් එක. මොවුන් දෙගොල්ලෝම පරද්දන්න රටවැසියන් එක්විය යුතුයි...
Modaya Saturday, 27 July 2024 06:10 PM
ඔය සේරම බොරු. 15ට ප්‍රථම ඔප්පු වෙයි. ඔවුන් කෝකත් එකයි. ජනතාවගේ පරපෝෂිතයෝ, රනිල් ට දුන්නත් ඔවුන් ඔවුන් ලබාගන්න ප්‍රතිලාභ කොහොමත් ගන්නවා. අපිට හුළං...
රටවැසියන් Saturday, 27 July 2024 07:00 PM
ඔය දෙගොල්ලන්ටම අපෙනුත් කොන්දේසි මාලාවක් තියෙනවා. 1. වහාම මහජන මුදල් වියදම්කර කරන ඡන්ද අල්ලස් බෙදීම නවත්වන්න ඕනෑ... 2. ජනමාධ්‍ය වාර්තා විකෘති කිරීමෙන් වැළකිය යුතුයි. 3. අපේ වටිනා ඡන්දෙ "හිඟාගෙන" අපේ ගෙවල්ගානේ පැමිණීම වහාම නැවැත්විය යුතුවේ. අහුවුනොත් කකුල් කඩනවා. අපේ ඡන්ද ඔබලා දෙගොල්ලන්ටම නැහැ..!!!
Ramani Saturday, 27 July 2024 07:03 PM
මොවුන් දෙන්නා කෝටා ගැනත් ගිවිසුම් ගහලා, ඒත් ඡන්දේ දිනලා නැහැ. මොවුන්ට කවුද ඡන්දෙ දෙන මෝඩයින්. අපේ අතින් අපේ බෙල්ල කපාගත්තු කාලේ ඉවරයි...!
Nilantha Saturday, 27 July 2024 07:05 PM
කපුටෝ, ඡන්දේ පැරදිලා ආයේ US පනිනවා බොරු. කෙලින්ම අඟුණකොළ පැලැස්සේ හිරගෙදර - වැසිකිලි පාටියට...
chithral Saturday, 27 July 2024 07:07 PM
මේ අය මොන තරම් අධමයින්ද?
de silva berlin Sunday, 28 July 2024 03:02 PM
ලෝකයේ දියුණු රටවල පක්ෂ මෙවැනි සන්ධාන හදනකොට මුලින්ම සාකච්චා කරන්නේ රට දියුණුවට පත්කරන්න ඉදිරියට ගන්න දේශපාලන ප්‍රතිපත්ති වැනි දේවල් ගැන නමුත් මේගොල්ල කතා කරන්නේ මෙගොල්ලගේ කොටා එක ගැන , මේ ගොල්ලට ඡන්දෙ දුන්නොත් ඉදිරියටත් රට කොට උඩ