(ඉන්දික අරුණ කුමාර)
මාතලේ - ලග්ගල - හෙට්ටිපොල සිට මාතලේ බලා ධාවනය වු පෞද්ගලික බස් රථයක රියදුරෙකුට ඇතිවු හර්දයාබාධයක් හේතුවෙන් බස් රථය අනතුරට ලක්ව එය පැදවු රියදුරු ජිවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.
ඊයේ (24) සවස පහට පමණ මගීන් රැගත් මෙම බස් රථය මාතලේ බලා ධාවනය වන අවස්ථාවේ දී මහනුවර - යාපනය ඒ නවය මාර්ගයේ විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය ඉදිරිපිට දි මෙම අනතුර සිදුව ඇතැයි මහවෙල පොලිිසිය කියයි.
අනතුරින් බස් රථයේ ගමන් ගත් මගීන්ට හානි සිදුව නොමැති අතර, රියදුරු නාලන්ද රජයේ රෝහලට රැගෙන යාමේ දී ජිවිතක්ෂයට පත්ව තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ කෝන්ගහවෙල,පලාපත්වල ලිපිනයේ පදිංචිව සිටි විජේකෝන් මුදියන්සේලාගේ දීප්තික චන්දික විජේකෝන් නැමති (49) අයෙකි.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු බව කියන ගනේමුල්ල සංජීව නැමැත්තාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 30 කගේ පමණ ප්‍රකාශ සටහන් කර ඇති බව පොලිස් මාධ්
බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතනය (BIDTI) සහ පිලිපීන ජන රජයේ විදේශ සේවා ආයතනය (FSI) අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය
ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත සංශෝධනය කිරීමට කැබිනට් ඇනුමැතිය ලැබී ඇත.
කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියෙහි ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ කාලය දීර්ඝ කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකා - පාකිස්ථානු රාජ්‍යතාන්ත්‍රික සබඳතා සැමරීම වෙනුවෙන් මුද්දර නිකුත් කිරීම සඳහා ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සහ පාකිස්ථානු තැපැල් ආයතන
ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා කටයුතු වලට අදාලව සිදුවන නීති විරෝධී ක්‍රියා මැඩ පැවැත්වීම සඳහා වන සම්මුතිය (බීජිං සම්මුතිය, 2010) මෙරට බලාත්මක කිරීම පිණිස න
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
බස් රියදුරු