IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


බස් ගාස්තුව පහළ දැමීමට නිර්දේශ

(යොහාන් භාසුර)

ඉන්ධන මිල අඩු වීමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනය කිරීමට මෙය වන විට කටයුතු කරමින් සිටින බවත් ඒ සඳහා වන නිර්දේශ අද පස්වරුවේ ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයාට ඉටු කරන බවත් ජාතික ගමනාගමන කොමිසම අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා පැවසීය.

ඉන්ධන මිල සුළු පහත යාම බස් ගාස්තු සියයට 2 කට ආසන්න ප්‍රමාණයකින් බස් ගාස්තුව පහළ යනු ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් කීය.

 



අදහස් (2)

බස් ගාස්තුව පහළ දැමීමට නිර්දේශ

mangala Monday, 18 July 2022 01:42 PM

බස් ගාස්තු 50% අඩුකිරීමේ සැලැස්මක් තියෙනවා. ග්‍රීසිය ආර්ථික වශයෙන් කඩා වැටුණු විට කළේත් මේ වැඩපිළිවෙල තමයි. පෙට්‍රල්, ඩීසල් තව දුරටත් 200/= පමණ වැඩි කෙරුවොත් ඉන්ධන වලට තියෙන අධික ඉල්ලුම 30%කින් පමණ අඩුවෙනවා. වැඩිපුර ලැබෙන මුදලින් බස් සඳහා ලීටරයකට 250/=ක් වශයෙන් සහනාධාරයක් දීලා බස් ගාස්තු 50% අඩුකරලා ජනතාව බස් සේවයට හැකි පමණ එක් කරවූවොත් ඉන්ධන අර්බුදයයි, ප්‍රවාහන අර්බුදයයි දෙකම විසඳාගත හැකියි. ඉන්ධන වලට යන අධික වියදම යම් ප්‍රමාණයකට අඩු කරගන්නත් පුළුවන් . නමුත් රටේ ඉන්න කාලකන්නි බස් සංගම් මේකට කැමති වෙන්නේ නෑ .ඊට පිලියමක් වශයෙන් බස් ජනසතු කරලා බස් සේවාව කාර්යක්ෂම සේවාවක් විදියට රජයට මේ සදහා දායක වෙන්න පුළුවන්.

:       0       6

චන්දන Monday, 18 July 2022 02:01 PM

එතකොට අවම ගාස්තු 39 යි? එත් 40යි! එහෙම නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 1896 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 1354 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


ජන්දය දාන්න ගමේ ගිය අයට කොළඹට එන්න අද සිට බස් සේවා
2024 නොවැම්බර් මස 16 102 0

මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග


ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 3019 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 761 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1516 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 307 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 599 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1737 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site