IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


බස් ගාස්තු අඩුකිරීමට ඇති ‘කොවිඩ්’ බාධයක ඉවතට

 

(යොහාන් භාසුර)

ඩීසල් මිල පහළ ගිය ද බස් ගාස්තු අඩු කිරීමට බාධාවක් වී ඇති ‘කොවිඩ්’ නිර්දේශ චක්‍රලේඛය ඉවත්කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය කැමැත්ත පළකර ඇතැයි ප්‍රවාහන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

‘කොවිඩ්’ පැතිර යෑම වැලැක්වීම සඳහා පොදු ප්‍රවාහන බස් රථවල ආසන ගණනට පමණක් මගීන් ගෙනයා යුතු යැයි සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛය හේතුවෙන් බස්හිමියන් සඳහා ලබාදුන් සියයට 10 ක අමතර බස් ගාස්තුව වැඩිවීම පහත දැමීමට නොහැකි වී ඇති බවත් එම චක්‍රලේඛය ඉවත් කළ වාහාම බස් ගාස්තු සංශෝධනය කිරීමට ජාතික ගමනා ගමන කොමිසම සූදානමින් සිටින බවත් එම නිලධාරියා සඳහන් කළේය.



අදහස් (1)

බස් ගාස්තු අඩුකිරීමට ඇති ‘කොවිඩ්’ බාධයක ඉවතට

Bamunuarachchi Sunday, 30 October 2022 03:59 PM

දැන් මිනිසුන්ගේ ඔලුවෙන් කෝවිඩ් මානසිකත්වය අයින් කරන්න. ඔය බෙහෙත් පට්ට බොරුවක් කියලා ෆයිසර් කාරයින් කටින්ම කියැවුණා. යුරෝපීයයන් යුනියන් ඇසුවා බෙහෙත හදන්න වැයවෙන මුදල ගැන. වැයවෙන්නේ ඩොලර් 1.20යි එන්නත ගහන්න ඩොලර් 140 යි. ඇයි මෙතරම් ලාභයක්? ෆයිසර්ලා කියනවා බෙහෙත හදන්න මුදල් වැයකරපු අය වැඩි ලාබ ඉල්ලනවාලු. දැන් ඉන්න බ්‍රිතාන්‍ය අගමැතිත් බෙහෙත හදන්න සල්ලි යොදවා වැඩි ලාභ ඉල්ලන ගොයියෙක්. මේවා බොරු නොවෙයි යූ ටියුබ් එකේ විස්තර තිබෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

අමාත්‍යාංශ ලේකම්වරු පත් කරයි
2024 නොවැම්බර් මස 19 338 0

නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධාන


නිහාල් ගලප්පත්ති කතානායක ධූරයට?
2024 නොවැම්බර් මස 19 2433 0

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය


රවීගේ නිවෙසට ආරක්ෂාව
2024 නොවැම්බර් මස 19 1724 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.


ඩී.අයි.ජී. නාලකට එරෙහි විමර්ශනවලට කාලයක් දෙයි
2024 නොවැම්බර් මස 19 950 0

යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය


මැති සබේ නවක මුහුණු
2024 නොවැම්බර් මස 19 1132 0

බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන


ජනපති අනුර ඉන්ද්‍රජාලකයෙක්
2024 නොවැම්බර් මස 19 5164 3

ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27353 38


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 19585 11

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 388 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 654 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1879 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site