(යොහාන් භාසුර)
බස් රථ ප්‍රමාණවත් පරිදි ධාවනය නොවන ප්‍රදේශවලට මීට පෙර අන්තර් පළාත් ධාවනයේ යෙදවා තිබූ ලංගම බස් ධාවනය කිරීමට තීරණය කර ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.
පෞද්ගලික බස්රථ සේවකයින් සැළකිය යුතු ප්‍රමාණයක් වෙනත් රැකියා සොයා ගැනීම නිසා පොදු ප්‍රවාහන සේවා දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බවත් පෞද්ගලික බස් රථ අදාළ පළාත් තුළ නිසි පරිදි ධාවනය වීමට ආරම්භ වීමෙන් පසුව අන්තර් පළාත් ලංගම බස් රථ එම ප්‍රදේශවලින් ඉවත් කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීය.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බස් ප්‍රමාදය කම්බස් කරන්න ලංගමයෙන් බස්
wicky Tuesday, 05 October 2021 04:30 PM
ලොකු දෙයක්. අනේ පුලුවන් තරම් සීටීබී එකට හරි හමන් රියදුරන් අරගෙන දුවන්න පටන් ගන්න. ප්‍රයිවට් බස් නම් නැති තරමටම හොඳයි.. (බස් නේවි ලොරි චැසිනේ ඉතින්) ඉතින් නරකද හොඳ බස් ටිකක් ලංකාවෙන් හදලා (කම්පැනි තියෙනවනේ ඕක කරන පුලුවන්...) ඔයාලා ලොකු කොමිස් ගන්නේ නැතිව සීටීබී එක හදන්න හොඳම වෙලාව...