IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


බස් බස් ගැටී අයෙක් මරුට හතරක් රෝහලට

 (සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම් )

ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් රථ දෙකක් අද(2) පෙරවරුවේ  ගැටී  පුද්ගලයෙකු  මියගොස් සිව් දෙනකු තුවාල ලබා ඇතැයි  පානදුර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි . 

අනතුරෙන් මියගොස් ඇත්තේ අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ පදිංචිව සිටි ජයරාජ් ජර්මල් රාජ් නැමැති 46 හැවිරිදි දෙදරු පියෙකු බව පොලිසිය කීය.

පෞද්ගලික බස් රථය  කොළඹ දෙස සිට පානදුර දෙසට ගමන් කොට ඇති අතර  ලංගම බස් රථය පානදුර බස් නැවතුම්පොළට හැරවීමට උත්සාහ කිරීමේදී අනතුර සිදුව ඇත.

බස් රථ දෙක ගැටීමෙන් ලංගම බස් රථයේ සිටි මගියෙක් මියගොස් ඇති අතර,බස් රථ දෙකෙහිම මගීන් සිව් දෙනකු තුවාල ලබා ඇති බව පොලිසිය කීය.

 



අදහස් (2)

බස් බස් ගැටී අයෙක් මරුට හතරක් රෝහලට

suda Sunday, 02 June 2024 01:19 PM

ඉඳහිට ඕනෑම රටක රිය අනතුරු සිදුවෙනවා. නමුත් ලංකාවේ එම තත්වය සුලබයි. දිනකට 5ත් 10ත් අතර ගණනක් රිය අනතුරුවලින් මියයනවා. මිට ප්‍රධානතම හේතුව විනයක් නැති රියැදුරන්. විශේෂයෙන්ම බස්, ටිපර් හා ත්‍රිරෝද මේ අතර ඉදිරියෙන්ම ඉන්නවා. අපි AI ගැන කතා කරන්නේ නමුත් අඩුම ගන්නේ විනීත බස් රියදුරන් පිරිසක් බිහිකරගන්න බැරිවෙලා තිබීම හරිම කණගාටුයි. බස් රියදුරෙක් කීවාම විනයක්, හික්මීමක් වගේම යහපත් මානසික තත්වයක් තිබිය යුතුයි... නමුත් අද අපි දකින්නේ තිරිසන්නු වගේ පිරිසක්... මේවාට පොලිසියට විතරක් දොස් නගලා වැඩක් නැහැ... මොකද ඒ මිනිස්සුන්ට පැවරිලා තියෙන රාජකාරි වපසරිය දරාගන්න අපහසු තරම් ඉහළයි....

:       0       3

Nimal 1 Sunday, 02 June 2024 01:39 PM

බසු දෙකේම පාරේ දකුණු පැත්තෙන් පැදෙව්වා වත්ද? තමන් සිටින්නේ ප්‍රංශයේ කියා මේ රියදුරන් සිතුවද?

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 1153 1

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2160 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1032 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 223 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 2491 1

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1732 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37868 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24954 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 231 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 750 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site