(ගයාන් සූරියආරච්චි)
පිටකොටුවූ බස් නැවතුම්පොලේ ගාල් කර තිබූ කොට්ටාව බස් රථයක රියදුරුගේ ඡායාරූපයක් ලබාගෙන විදේශ රටක දුරකථන අංකයකට යවා රුපියල් 25,000ක කප්පමක් ඉල්ලා මරණ තර්ජනය කිරීම සම්බන්ධයෙන් ඡායාරූපය ලබාගත් බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු තිස් හතරක කොළොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
එම බස් රථය කොට්ටාව බස් නැවතුම්පොළේ නවතා තිබියදී රියදුරු ගෙන් රුපියල් විසිදහසක කප්පම් මුදලක් ඉල්ලා දුරකථන ඇමතුමක් ලැබී තිබේ.
පසුව මොවුන් මගීන්ට රැගෙන පිටකොටුව බස් නැවතුම්පළට පැමිණ බස් රථය ගාල් කර තිබියදී බස් රථයට ගොඩ වුණු පුද්ගලයෙකු ඔහුගේ ජංගම දුරකථනයෙන් රියදුරුගේ ඡායාරූපයක් ලබාගෙන ඇති අතර ඒ පිළිබඳව සැකසිතූ රියදුරු සහ කොන්දොස්තරවරයා සැකකරු අල්ලා පොලිසියට භාරදී තිබේ.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බස් රියදුරුගේ ඡායාරූපයක් ගෙන කප්පම් ගන්න ගිහින් වැඩවරදී