(නිමල කොඩිතුවක්කු)
මතභේදයට තුඩුදුන් අන්තරායක බහලුම් නිෂ්කාෂණය කිරීමට අවසර දුන්නේ කවුදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කළේය.
මෙම ක්‍රියාවලියෙන් රටට විශාල හානියක් වු බවත් බදු ආදායම අහිමි වීම මෙන්ම කිසිදු පරික්ෂාවට ලක් නොවු අවදානම් සහිත භාණ්ඩ පාරිභෝගිකයට නිදහස් වී ඇති බවත් විපක්ෂනායකවරයා පැවසීය.
ආයුධ, රත්‍රං, මත්ද්‍රව්‍ය හා බාල බෙහෙත් බහලුම්වල නොමැති බවට රජය ප්‍රකාශ කරන්නේ කෙසේදැයි ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායක කාර්යාලයේදී වරායේ සමගි වෘත්තීය සමිති සාමාජිකයන් සමග පැවැති හමුවකදී ඔහු මේ බව කීවේය.
මෙම බහලුම්වල වගකීම ගෙන නිදහස් කළ බව රජය පැවසුවත් ඒවායේ නීත්‍යානුකුල දේවල් නොමැති යැයි පැවසිමට නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
කොළඹ වරායේ බහාලුම් තදබදයට විසඳුමක් ලෙස ඉතා කෙටි කාලයක් තුළ කඩිනමින් සකස් කළ බ්ලුමැන්ඩල් පරිශ්‍රයේ අක්කර 2.5 ක පමණ කොටසක් තාවකාලිකව බහාලුම් අංගනයක් ලෙස
ඡන්දහිමි නාම ලේඛනයට සියලු පුරවැසියන් ඇතුලත් විය යුතු බැවින් සුදුසුකම් ලැබු ඡන්දහිමියන් අත් නොහැරෙන අකාරයට ඡන්ද හිමි නාම ලේඛනය සකස් කරන බව අතිරේක මැත
නීතිඥ සුපුන් විජේරත්න මහතා ජාතික තරුණ සේවා සභාවේ නව සභාපති සහ ලංකාවේ තරුණ කටයුතු පිළිබඳ අධ්යක්ෂ ජනරාල් තනතුරෙහි අද (3) වැඩ බාර ගත්තේය.
රුමේනියාවේ රැකියා ලබා ගැනීමට වීසා නිකුත් කිරීමේදී ඇතිවන අධික ප්‍රමාදය වැලැක්වීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ මැදිහත්වීමෙ
පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයත් දරමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානි වශයෙන් කටයුතු කිරීමෙන් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ආණ්ඩුක්‍රම ව්‍යව
මහින්ද රාජපක්ෂ මැතිතුමා වර්තමානයේ මෙරට වඩාත් ජිවිත තර්ජන ඇති පුද්ගලයා බවත් අනුර කුමාර දිසානායක මැතිතුමා ජනාධිපතිතුමා වුවත් ඔහුට ජිවිත තර්ජනයක් නෙන
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
බහලුම් ගැන සජිත් ප්‍රශ්න කරයි
යෝගා Saturday, 01 February 2025 07:22 AM
විපක්ෂ නායකගෙ කට යන්තම් ඇරිලා. ඔය වගේම හාල් ප්රශ්නය ගැන කතා කරන්න බැරි රත්නගේ කෝටි පනහ කටේ හිරවෙලා නිසාද?
JanakaSunday, 02 February 2025 07:41 PM
මම ඒත් බැලුවා "හොල්මන්ද පෝල්" ට මොකද වුනේ කියලා. අම්මේ ඇති යාන්තං පරක්කු වෙලා හරි ආවා. පහුගිය ටිකේ හරිම පාලුවෙන් හිටියේ විනෝද සමය බලන්න නැතුව. තැන්කියු ඔයා නැවත ආවාට. එහෙනම් ඔන්න මම ඔයාගේ අලි මන්තරෙන්ම පටන් ගත්තා හොඳේ.. "අලම්තර කයිෆු පාලරබ්බුක විහසා විල්ෆ්රී ". හා දැන් ඔයා මොනවා හරි කියන්න. අපි බලාගෙන ඉන්නවා...
සෙනෙවිරත්න Saturday, 01 February 2025 12:06 PM
ඔන්න වැලක් අහුවෙලා, සේරටම පස්සේ කට ඇරලා, මේක ගැන වගකිය යුතු සේරම කරුණු පැහැදිලි කළා. ඉස්සරහට තියෙන්නේ විපක්ෂයේ කවුරුහරි වරායේ කන්ටේනර් නිදහස් කරන තැන වාඩිකරලා තියන්න තමයි. අර රවි කරුණානායකලා වාහන නිදහස් කළා... බදු නැතිවම තමුන් කැබිනට් එකේ ඉන්න කාලේ, ඔය උනන්දුව තිබුණා නම් සදහටම විපක්ෂයේ ඉන්න වෙන්නේ නැහැ.
seneSunday, 02 February 2025 04:03 PM
කතාව ඇත්ත නේ ? ඇයි ඒවායේ තිබුණු දේ සහ අයිතිකරුවන් හෙලි නොකරන්නේ, කාතාව වෙනත් පැත්තකට හරවන්න එපා . ජෙප්පෝ පචයට හරි දක්ශයෝ.
ජයනාත් Saturday, 01 February 2025 12:08 PM
දැන් ඔය කාරණය එළිකරපු අයම කිව්වා නේද ඔය කියන තරම් දෙයක් නැහැ කියලා.
Willows Drive Saturday, 01 February 2025 01:18 PM
දැන් ඉතින් ඔච්චර තමයි...
ගමේ එකාලා Saturday, 01 February 2025 05:10 PM
මහින්දයාගේ කාලේ කුඩු ජොනියා, අගමැතියා, කරපු දේවල් ගැන ප්‍රශ්න කරන්න ඔය තරම් ගැම්මක් තිබුනේ නෑ නේ?
chinthaka Monday, 03 February 2025 10:59 AM
අන්න ඔයාගේ පියාණෝගේ තවත් බිල්ලක් ගැන කියැවෙන චිත්‍රපටියක් ඇවිල්ලා තියෙනවා... ගිහින් බලන්න.