IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 15කින් ඉහළ දමයි

(මහින්ද නිස්සංක)

ආනයන සහ අපනයන බහලුම් ප්‍රවාහන ගාස්තු ජූලි 1 වැනි දා සියයට 15කින් වැඩි කිරීමට සමස්ත ලංකා ඒකාබද්ද බහලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ විධායක සභාව අද තීරණය කළ බව එම සංගමයේ සභාපති සහන් මංජුල මහතා පවසයි.

රජය මගින් ඉන්ධන මිල රුපියල් 7කින් වැඩි කිරීම, බහලුම් ප්‍රවාහන රථවල අමතර කොටස් සියයට 50කින් පමණ ඉහළයාම ,ටයර් සහ බැටරි  ලිහිසි තෙල් දිනෙන් දින ඉහළ යාම නිසා මෙම තීරණය ගත් බව ද එම සංගමය කියයි.
 



අදහස් (3)

බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 15කින් ඉහළ දමයි

Sri Lanka Tuesday, 15 June 2021 05:02 PM

කොරෝනා වවන් කාපු අයට දැන් සනීපද?

:       0       5

fairoos Tuesday, 15 June 2021 05:54 PM

ඕක විතරක් නෙවෙයි... හැම භාණ්ඩයක්ම මිල ඉහළ යයි.. සර් දැන් තමයි ඩබල් පී.එච්.ඩී... කරගෙන යන්නේ...

:       0       4

බද්රානි Tuesday, 15 June 2021 07:47 PM

ඉතාම හොඳ තීරණයක්... මේ තීරණයත් සමග ලංකාවේ බඩු මිල ඉහළ යන එකට වඩා වැදගත් වන්නේ, විදේශගත ශ්‍රී ලාංකිකයින් ලංකාවට බඩු එවනවා අන්න ඔවුන්ගෙන් වැඩි මුදලක් අයකර ගැනීම තමයි රජය කළ යුත්තේ... පිටරටවලින් කාලා තෙල් දාලා ලංකාවට කෑමත් එවලා ලංකාවේ පහරන්න එන අයට තව හොඳට සලකන්න ඕනෑ. අපි දැක්කනේ පහුගිය කාලේ පිටරට වෙසෙන දේශ ප්‍රේමියෝ නටාපු නරි නාඩගම්...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ඌරන් මැරීම -මස් විකිණිම තහනම් කර දෙවැනි වරටත් ගැසට්ටුවක්
2024 නොවැම්බර් මස 06 62 0

දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අප්‍රිකානු සූකර උණ රෝගය(AFS) සහ අභිජනන හා ශ්වසන සහලක්ෂණ රෝගය(PRRS) සඳහා ආසාධිත හෝ රෝග අවදානම් ප්‍රදේශයන් ලෙසත් ඌරන්


සැඩ පහරට අසුව දෙදෙනෙක් මරුට
2024 නොවැම්බර් මස 06 220 0

කොස්ගම ඇස්වත්ත තුම්මෝදර ඇල මාර්ගය හරහා ධාවනය කල ඩබල් කැබ් රථයක් සැඩ පහරකට හසු වී එහි ගමන් ගත් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු රෝහල් ගත කර ඇතැයි


අදත් තැනින් තැනට වැසි
2024 නොවැම්බර් මස 06 87 0

මධ්‍යම, සබරගමුව, ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල සවස් කාලහේදී හෝ රාත්‍රී කාලහේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපා


ඊශ්‍රායල ආරක්ෂක ඇමැති ධුරයෙන් නෙරපයි
2024 නොවැම්බර් මස 06 2421 0

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත. ඊට හේතු වී ඇත්තේ නෙදන්යාහු සහ ගැලන්ට්


කවුරු දිනුවත් ඓතිහාසිකයි
2024 නොවැම්බර් මස 06 1823 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් අපේක්ෂක කමලා හැරිස් අතරේ පැවැත්වයි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන


7 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ
2024 නොවැම්බර් මස 06 339 0

7 වැනි වරට සංවිධානය කෙරුණු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ විය. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැංහයිහි


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 421 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1333 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 704 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site