IMG-LOGO

2025 ජනවාරි මස 10 වන සිකුරාදා


බහලුම් රථ 800ක් වරායේ හිරවෙලා

(යොහාන් භාසුර)

ආනයනික බහාලුම් නිෂ්කාශනය ප්‍රමාද වීම නිසා බහාලුම් ප්‍රවාහන රථ 800 කට ආසන්න සංඛ්‍යාවක් වරාය තුළ ගාල්කර තිබෙන බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා අද (10) පැවසීය.

වරාය අධිකාරිය සහ රේගු දෙපාර්තමේතුවේ කළමනාකාරීත්වයේ පවත්නා දුර්වලතා හේතුවෙන් ආනයනික බහාලුම් නිෂ්කාශනය කර පිටත්කර හැරීම ප්‍රමාද වී ඇති බවත් බහාලුම් නිෂ්කාශනය කරගැනීමට ඇති තදබදය හේතුවෙන් සතියකට ආසන්න කාලයක් රියදුරන්ට වරාය තුළ රැඳීසිටීමට සිදුව ඇති බවත් සනත් මංජුල මහතා කීය.

බහාලුම් නිෂ්කාශනය ප්‍රමාදවීම හේතුවෙන් ආනයනික භාණ්ඩවල මිල ද සියයට 20 කින් පමණ ඉහළ යෑමේ අවදානමක් ඇති බවත් බහාලුම් නිෂ්කාශනය ප්‍රමාදවීම හේතුවෙන් ආයතන කිහිපයකට ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුව ඇති බවත් වාර්තා වේ. 



අදහස් (1)

බහලුම් රථ 800ක් වරායේ හිරවෙලා

පෙනුමින් වැදගත් හොරු Friday, 10 January 2025 03:20 PM

අර මෙච්චරක් ලාබයි, අච්චරක් ආදායමක් හෙව්වා කියන රේගු මහත්තයාගෙනුත් අහලා ප්‍රකාශයක් ගන්න.

:       1       13

ඔබේ අදහස් එවන්න

 

 

දියත

යොවුන් කාන්තා ක්‍රිකට් කණ්ඩායම නම් කරයි
2025 ජනවාරි මස 10 85 0

අන්තර්ජාතික ක්‍රිකට් සභාව සංවිධානය කරන වයස 19 න් පහළ විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා වයස 19 න් පහළ ක්‍රිකට් කණ්


ආහාර විස වී ළමුන් 13ක් රෝහලේ
2025 ජනවාරි මස 10 77 0

ආහාර විස විමක් හේතුවෙන් දික්ඔය මුලික රෝහල වෙත පාසල් ළමුන් 13 දෙනෙකු අද (10) දින පස්වරුවේ ඇතුලත් කර ඇති බව දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරයෙකු පැවසිය.


උදයංග වීරතුංග රිමාන්ඩ්
2025 ජනවාරි මස 10 648 0

බටයකින් ඇන පුද්ගලයෙකුට බරපතල තුවාල කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග නමැත


ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීන් අගමැතිනිය හමුවෙයි
2025 ජනවාරි මස 10 248 0

නව පත්වීම් ලැබූ බශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීහු රාජ්‍යතාන්ත්‍රික සහයෝගීතාව ශක්තිමත් කිරීමේ මාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ


භික්ෂු විශ්ව විද්‍යාලය තාවකාලිකව වහයි
2025 ජනවාරි මස 10 382 0

ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලය හෙට (11) දහවල් 12.00 සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව අනුරාධපුරේ දී අද (10) සවස රැස් වූ එහි පාලක සභාව ගනු ලැබූ තීරණ දැනුම්ද


ගුරු විද්‍යාල අවසාන විභාගය මැයි මාසයේ
2025 ජනවාරි මස 10 105 0

ගුරු විද්‍යාල අවසාන විභාගය මෙම වසරේ මැයි මාසයේ පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 96 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 502 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 266 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site