IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


බිහිසුණු අනතුරකින් සාපෙළ සිසුවියකට බරපතලයි

(සමිපත් ප්‍රියනන්දන)

ඉතා අපරිකාෂාකාරි ලෙස යකඩ බට තොගයක් ලොරියකින් ප්‍රවාහනය කරද්දී එහි යකඩ බට කීපපයක් ධාවනය වෙමින් තිබූ බසයක් ඇතුළුට කඩා ගෙන යාම නිසා මෙවර අපෙස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට නිවෙසට යමින් සිටි සිසුවියක තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි. 

බලන්ගොඩ සිට වැලිගෙපොළට  ධාවනය වූ රථයක් තුලට එම මාර්ගයේම ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ගමන් කළ යකඩ බට පටවා ගත්  ලොරි රථයේ  යකඩ බට කිහිපයක් බසයේ විදුරු ද කඩාගෙන බසය තුළට ඇතුළු වී ඇත.  එම බටයක් සිසුවියකගේ ගෙළ සහ මුහුණේ ගැටීම නිසා බරපතළ තුවාල සිදු විි ඇතැයි බලන්ගොඩ මුලික රෝහලේ ප්‍රකාශකයෙක් පැවැසිය. සිසුවිය වැඩි දුර ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට මාර කර යවා ඇත.  

බස් රථයටද දැඩි අලාභ හානි සිදුව තිබෙි.

පොලිසිය සදහන් කලේ ටිපර් රථ රියදුරැගේ අපරික්ෂාකාරි රිය ධාවනය සහ අන්තරාදායක ලෙස භාණ්ඩ ප්‍රවාහනය කිරිම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුර සම්බන්ධයෙන් බස් රථ සහ ලොරි රථ රියදුරන් දෙදෙනා බලන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (7)

බිහිසුණු අනතුරකින් සාපෙළ සිසුවියකට බරපතලයි

saama Sunday, 12 May 2024 02:03 AM

සිද්ධියක් උනාට පස්සේ රියදුරන් අල්ලා නඩු දැමීමෙන් පලක් නැහැ . එය සිදුවීමට ප්‍රථම ඔවුනට දඬුවම් කල යුතුයි . අනිත් කාරණය මෙතන බස් රියදුරු අත් අඩංගුවට ගන්නේ මොන වරදක්කලාටද? අර කාලකන්ණි ලොරි රියදුරානේ මෙතැන තනිකරම වරද කරලා තියෙන්නේ . අපේ රට කොහොමත් ලෝකෙට විහිලු සැපයීමට නම්දරපු තැනක් නේ . හැම මගුලකටම දේශපලකයින්ටම බනින්න පුරුදුවෙලා ඉන්නේ නමුත් තම තමන්ගේ යුතුකම් වගකීම් තම තමන් හරි හැටි ඉටු කරනවද? එහෙම තත්වෙක හිටිය නම් මේ අහිංසක දරුවා අදත් යහතින් ඉන්න්නවා . තව තවත් අපි පිල්බෙදිලා එක එකාට බැණ අඬගගහ ඉඳිමු. විනය බින්දුවටම පිරිහුණු කාලකන්නි දේශයක තමයි දැන් අපි ජිවත් වෙන්නේ

:       1       66

රනේ Sunday, 12 May 2024 06:24 AM

දැන් උපදින ගොඩන් ඈයොන්ට සෙන්සර් නෑ.. අනේ අපේ රට...

:       0       9

Nimal Sunday, 12 May 2024 07:16 AM

මෙය හදිසි අනතුරක් නම් නොවේ.. හිතාමතා කරලා තියන කුරිරු වැඩක් .. මෙම රියදුරාට දැඩි දඩුවම් ලැබිය යුතුයි..

:       0       12

sisira Sunday, 12 May 2024 08:56 AM

මචං උද පොටෝ එකේ බලපන් බස්කාරය වංගුවේ ඉස්සරහ තියෙන බස් එක ඔවෙර්ටකේ කරන්න හදනවා, එතකොට ටිපෙර් එකේ පැටලෙනවා, ටිපෙර් කරය පාරෙන් අයිනටම අරගෙන තියෙද්දීත් බස් එකේ පැටලිලා. කවුද හරි කවුද වැරදි කියල හොඳට බලපන්.

:       4       2

හරේන්ද්‍ර Monday, 13 May 2024 06:25 AM

සිසිරගේ අදහස හරියට හරි මඟමරුවා වෙලා තියෙන්නෙ බස්තියන් කියලා පේනවා එක් අතකින් වංගුවක් තවත් අතකින් පටු පාරක් .ලොරිකාරයා පුළුවන් තරම් අයින්වෙලා තියෙනවා ඒත් බට පැටවීම අනාරක්ෂිත බවක් පේනවා

:       0       1

Anura Monday, 13 May 2024 10:53 AM

ඉස්සරහ බස් එකෙයි බට වැටිලා තියෙන්නේ. බලන්න ජනේල වීදුරු කැඩිලා තියෙන හැටි... පිටිපස්සේ තියෙන්නේ අනතුරෙන් පස්සේ ඉස්සර වෙන බස් එකක්.

:       0       0

Bunny Preena Monday, 13 May 2024 02:46 PM

සමහරක් එවුන් කිසිම චාරයක් නැති එවුන්. ඔක්කෝම වැඩ කරන්නේ බාගෙට.. පිළිවෙළකට වැඩ කරන්නට තියන උනන්දුව බින්දුවයි.... රියදුරාට සහ ගෝලයාට බරපතල වැඩ ඇතිව අවුරුදු 5 ක් ඉක්මවා ජන දඩුවම් ලබා දීමට නීති සැකසිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 106 0

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 140 0

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 135 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 109 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


පොලිසියේ දී මදන විසේ ඇවිස්සී කූඩුවේ
2024 සැප්තැම්බර් මස 29 337 0

පොලිස් නිළධාරීනීයකගේ පාද විඩියෝ කර සමාජ මාධ්‍ය දැමු තරුණයින් දෙදෙනෙකු අද(29) අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.


බේකිරි නිෂ්පාදන මිල වෙනසක් කරන්න බෑ
2024 සැප්තැම්බර් මස 29 349 2

බිත්තර මිල පහළ දැමුවද බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහළ දැමීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38033 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25045 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 783 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 284 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site