(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
යෝජිත විදුලි පනතට එරෙහිව විරෝධතා පුවරුවක් රැගෙන පාර්ලිමේන්තුව අසල උපවාසයක නිරත විමට සූදානම් වූ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අද (06) දහවල් අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි
උපවාසය ආරම්භ කර විනාඩි දහයක් ගතවීමට මත්තෙන් එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් කීප දෙනෙකු විසින් උන්වහන්සේ මෙලෙස අත්අඩංගුවට ගෙන තිබිණි
අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ
ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප
ප්‍රදේශයට පැවති වර්ෂාවත් සමග අද සවස හැමූ සුළඟකින් වලස්මුල්ල හා ඕකවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ගම්මාන රැසක ගස් කඩා වැටීම් රැසක් සිදුව ඇති බව ආපදා
ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.
ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බළන්ගොඩ කස්සප හිමි අත්අඩංගුවට
අරවින්ද මොනරවිල Thursday, 06 June 2024 06:03 PM
උපවාස කරන්න ඕනෑ මැදමූලන ගුබ්බෑයම ඉස්සර ඉඳගෙනයි... බලය ඉල්ලූවේ විකිණූ ඒවත් ආපහු පවර ගන්නවා කියලා, දැන් රනිල් රාජපක්ෂ එක්ක එකතුවෙලා රටේ සියලු සම්පත් කුණු කොල්ලයට විකුණන්න ගේම් ගහනවා හොර කල්ලිය...!
Perera Friday, 07 June 2024 12:54 AM
ලංකා ව්‍යවස්ථාවේ 14(1)(a) වගන්තිය යටතේ අදහස් පැවසිමේ සහ භාෂණයේ නිදහස දැැන් නිති විරෝධී කියාවක්ද?
Anuruddha Friday, 07 June 2024 05:35 PM
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා කියලා ඒක වල්බූරු නිදහසක් වෙන්න දෙන්න බැහැ. දැන් ඒ උන්නාන්සේ වාඩිවෙලා ඉන්නේ මහාමාර්ගයේ එක් තීරුවක හරි මැද නේද? එහෙම කළාම මාර්ගය භාවිතා කරන මගීන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වෙනවා කියලා පෙරේරා උන්නැහේට තේරුම් ගන්න බැරිද?