IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


බළලා මැරු සැකකරුට මොලේ බලවාගෙන එන්නැයි නියෝගයක්

(මනෝප්‍රිය ගුණසේකර)

අසල්වැසි නිවසක බළලාට පොහොය දවසේදී මැරෙන තුරු පොල්ලෙන් පහරදුන් බව කියන සැකකරුගේ මොළේ පරීක්‍ෂා කරගෙන එම මානසික වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන්නැයි වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා අද නියම කළේය.

මොළේ ආබාධයක් නැති අයකුට සතෙක්ට මැරෙන තුරු පහරදීමට හැකියාවක් නැතැයි පෙන්වා දෙමින් සැකකරුගේ මොළේ පරීක්‍ෂා කර ගැනීම ඔහුටම පැවරු මහෙස්ත්‍රාත්වරයා සැකකරු ඇප මත මුදාහැරීමට නියම කළේය.

මොළේ පරීක්‍ෂා කර ගැනීම ඔහුටම පවරමින් මෙලෙස ඇප මත මුදාහරින ලද්දේ රාගම තේවත්තේ පදිංචි අතුල කීර්තීරත්න නමැත්තෙකි.

‘සතුන් සහ සොබා දහම සඳහා යුක්තිය’ සංවිධානය විසින් රාගම පොලිසියට කරන ලද පැමිණීල්ලකට අනුව කළ විමර්ශනවලින් අනතුරුව අත්අඩංගුවට ගත් සැකකරු රාගම පොලිසියේ නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

 



අදහස් (2)

බළලා මැරු සැකකරුට මොලේ බලවාගෙන එන්නැයි නියෝගයක්

රටවැසියා Thursday, 29 February 2024 11:47 AM

"සතුන් සහ සොබා දහම සඳහා යුක්තිය" නැමැති සංවිධානය ආයතනයේ අයද මොලේ වැඩෙන ආහාර වැඩියෙන් ගක යුතුය. අයාලේ යන සතුන් රටේ බරපතල ප්‍රශ්නයක් වි ඇත! විශේෂයෙන්ම ගෘහස්ත සතුන් අසල්වාසි නිවාස වල, මං මාවත් වල බෙහෝ සෙයින් සිටිති. මේ වැන ි සතුන් නිසා සමාජයේ විවිධාකාර ගැටුම් ඇති වි මනුෂ්‍ය ඝාතන පවා සිදු වි ඇත. බලලා අයිතිකරුට පොල්ලෙන් නොගසා බලලාට ගැසීමට තරම් මානසික දැනුමක් එම පුද්ගලයාට තිබීම අගය කල යුතුය. සතුන්ට ද ජීවත් විමට අයිතියක් තිබිය යුතුය. නමුත් අල්ලපු ගෙදර බලලා තමන් දුක් මහන්සියෙන් උයාගත් බත් මුට්ටිය ‍හොරෙන් කෑම අනුමත නොකල යුතුය.

:       9       1

Lalla Friday, 01 March 2024 08:36 AM

අර ගම්පහ ඉහල යාගොඩ බල්ල ගිනිතියල මරපු විදුලි කාර්මික පොර ගැන මොනව කියන්නද.... කියන විදියට තම ගෙදර බැල්ලිගේ ලිංගික කටයුතුවලට ඇඟිලි ගැසීමට උත්සාහ කර කරපු වරදට බල්ලාට දුන්න දඬුවම ....

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අනුර උතුරෙන් සමාව ගත යුතුයි
2024 සැප්තැම්බර් මස 08 200 0

අනුර දිසානායක යාපනයට පැමිණ කළ තර්ජනකාරී ප්‍රකාශය සම්බන්ධයෙන් උතුරේ ජනතාවගෙන් වහාම සමාව ගත යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ ජන රැළ


‘‘අපේ ඇමැති මණ්ඩලය 25යි‘‘
2024 සැප්තැම්බර් මස 08 158 0

එළබෙන 21 පසුව අපි පිහිටුවන රජයේ විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් තමයි අපි හදන්නේ. එයට 25 දෙනයි. රාජ්‍ය ඇමතිවරු නැ . නියෝජ්‍යය ඇමති විතරයි. ඒ ඒ විෂයට අදාල ක්ෂේත්‍රය


ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 811 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 225 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 681 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 150 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site