IMG-LOGO

2024 දෙසැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


බාර් පර්මිට් ගත්තු ලැයිස්තුව අද සවස පාර්ලිමේන්තුවට

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

බාර් පර්මිට් ලයිස්තුව අද හවසට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස  මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පසුගිය සමයේ අයුතු ලෙස බාර් පර්මිට් ලබාගත් අය සම්බන්ධයෙන් කටයුතු කරන්නැයි මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියම් රාසමානික්කම් මහතා සිය කතාවේදී කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළේය.



අදහස් (6)

බාර් පර්මිට් ගත්තු ලැයිස්තුව අද සවස පාර්ලිමේන්තුවට

බකල ජයා Wednesday, 04 December 2024 11:32 AM

ලංකාවට නිදහස ගන්න අමද්‍යප ව්‍යාපාරය ලොකු වැඩ කොටසක් කෙරුවා. ඒකෙ මුල්පෙලේ නායකයන්ගෙ පවුල් බොහෝමයක් ධනවතුන් උනේ රේන්ද ව්‍යාපාරයෙන්. ඉතින් මේ බාර් පර්මිට් වැඩේ අරක්කු නිදහසේම කොටසක්. අදටත් සමහර ආගම්වලට අරක්කු, සූදු අනුග්‍රහය ලැබෙනවා.

:       0       35

fairoos Wednesday, 04 December 2024 12:38 PM

පුළුවන් නම් ඒවා අහෝසි කරන්න...

:       1       8

nanda Wednesday, 04 December 2024 01:38 PM

ඕවා අවලංගු කරනවා කියලා නේද කිව්වේ. ඕවා ඉදිරිපත් නොකරත් කමක් නැහැ. ඕවා අවලංගු කළොත් ඒ ඇති...

:       0       10

sk Wednesday, 04 December 2024 01:44 PM

ඒවා ගත්තු ගොඩක් අය අද පාර්ලිමේන්තුවේ නැතිව ඇති...

:       0       10

Kazi Shajahan Wednesday, 04 December 2024 03:43 PM

ඔය ලිස්ට් එක අද දෙන්නේ නැහැ... කැට තියලා කියන්නේ...!

:       8       0

mage rataThursday, 05 December 2024 02:54 AM

අන්න දීලා, දැන් මොකද කියන්නේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අනවසර විදුලි රැහැනේ පැටලී මරුට
2024 දෙසැම්බර් මස 26 27 0

කොස්ගොඩ පැලෑගස්පළාත ප්‍රදේශයේ වගා ආරක්ෂා කර ගැනිම සඳහා වෙල් යායක ඇදතිබු අනවසර විදුලි රැහැනක පැටලි මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (26) සොයාගත


සමූපකාරය සැබෑ මහජන සේවාවක් කරනවා
2024 දෙසැම්බර් මස 26 83 0

සමුපකාර සේවාව මින් ඉදිරියට සැබෑ මහජන සේවාවක් ලෙස පවත්වාගෙන යන බව සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා පැවසීය.



අත්නොමතික මාරු කිරීම් සොයන්න සජබෙන් විශේෂ ඒකකයක්
2024 දෙසැම්බර් මස 26 358 0

රජය සහ පළාත් සභා මට්ටමින් අත්නොමතිකව සිදු කරනු ලබන සියලුම මාරු කිරීම් පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ ඒකකයක් පිහිටුවීමට සමගි ජනබලවේගය පියවර ගෙන තිබේ.


රිය අනතුරින් සිඟිත්තිය මරුට
2024 දෙසැම්බර් මස 26 221 0

යාපනය නුවර එ නවය මාර්ගයේ කිලිනොච්චිය නගරයේදී ටිපර් රථයක් යතුරු පැදියක ගැටී ඊයේ (25) සිදුවූ අනතුරකින් වයස අවුරුදු දෙකක කුඩා දැරියක මියගොස් අ‍ැගේ මව, පි


අඩු ආදායම් ලාභීන්ට නිවාස දෙන්න චීනයෙන් කෝටි 2,200ක්
2024 දෙසැම්බර් මස 26 269 0

ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභීන්ට බෙදාදීමට නිවාස ඒකක 1,888 සහ ප්‍රවිණ කලාකරුවන් සඳහා නිවාස ඒකක 108 ක් ඉදිකිරීමට චීන ආණ්ඩුව යුවාන් මිලියන 552 ක් හෙවත් රුපියල් කෝ


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 114 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 109 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 80 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site