IMG-LOGO

2024 නොවැම්බර් මස 13 වන බදාදා


බාල වයස් කරුවකට කසිප්පු පෙවූ පින්තාරු ශිල්පියා මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

9 හැවිරිදි කුඩා දරුවකුට  බලහත්කාරයෙන් කසිප්පු  පෙවූ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.

කසිප්පු පානය කිරීමෙන් රෝගී වූ දරුවකු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවට 119 පොලිස් හදිසි ඇමතුම් මධ්‍යස්ථානය හරහා ලද පණිවිඩයක් අනුව කහතුඩුව සිංහගම ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සහ රෝගී වූ දරුවා එකිනෙක ආසන්නයේ නිවාසවල පදිංචිව සිටින බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

රෙදි පින්තාරු ශිල්පියකු වන සැකකරු තවත් බාල වයස් දරුවකුට හෝ දෙදෙනකුට මත්පැන් පෙවූ බවට තොරතුරු ලැබුණත් ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී කිසිදු සාර්ථක තොරතුරක් නොලැබුණු බව පොලිසිය සඳහන් කරයි.

 

 



අදහස් (0)

බාල වයස් කරුවකට කසිප්පු පෙවූ පින්තාරු ශිල්පියා මාට්ටු

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 13 211 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


පාලමෙන් දොළට වැටි අයෙක් මරුට
2024 නොවැම්බර් මස 13 82 0

ගොඩකවෙල දොඹකොලඇල්ල අබලන් අනාරක්ෂිත පාලමෙන් වැටි දියේ ගිලුණු තරුණයෙකුගේ සිරුරක් අද (13) දා එම දොළේ තිබි හමු වු බව පොලිසිය පවසයි.


රට ඩිජිටල් ආර්ථිකයක් කරන්න පළමු ඇරැඹුම අද
2024 නොවැම්බර් මස 13 773 0

ලංකාවේ ඩිජිටල් ආර්ථිකය දියුණු කිරීම මූලික අරමුණ කරගත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයෙහි (ICTA) අධ්‍යක්ෂ මණ්ඩලය අද පස්වරුවේ පළමු වරට රැස්වීමට


ගිනි නිවීමේ සේවකයින්ගේ නිවාඩු අවලංගුයි
2024 නොවැම්බර් මස 13 138 0

2024 පාර්ලිමේන්තු මහා මැතිවරණය වෙනුවෙන් ඕනෑම හදිසි අවස්ථාවකට යොමුවීම සඳහා අද (13) සිට (15) දක්වා කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ සියලු සේවකයන්ගේ නි


ධීවරයෙක් කපා කොටා ඝාතනය කරලා
2024 නොවැම්බර් මස 13 307 0

හබරාදුව පොලිස් බල ප්‍ර දේශයට අයත් මිහිරිපැන්න මුහුදු තිරයේ රිටිපන්නයෙන් මසුන් අල්ලමින් සිටි ධිවර කාර්මිකයෙකු අද (13) උදෑසන කඩුවකින් පහරදි ඝාතනය කොට ඇ


නිලන්තට එරෙහිව විනය පරීක්ෂණයක්
2024 නොවැම්බර් මස 13 887 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහර සිද්ධිය සම්බන්ධයෙන් උද්ගත වූ කරුණුවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව විනය පරීක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 184 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 519 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1610 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site