IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


බෙදුම්වාදීහු මගී දුම්රියක් පැහැර ගනිති

පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.

බෙදුම්වාදීන්, දුම්රියට ගොඩ වී දුම්රිය ඔවුන්ගේ පාලනයට ගෙන ඇත්තේ මගී දුම්රියට වෙඩි තබමින් පහර දෙමිනි. එම ප්‍රහාරයෙන් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.‍ එසේ වූයේ දුම්රිය බිංගෙයක් තුළින් යද්දී නතර කරමිණි.

මියගිය 10 දෙනාගෙන් නව දෙනකු දුම්රියේ ආරක්ෂාවට යොදවා සිටි පාකිස්තාන ආරක්ෂක අංශ සාමාජිකයන් වන අතර, අනෙක් තැනැත්තා දුම්රිය රියදුරාය.

සටන්කාමීන් දුම්රියට පහර දීමට පැමිණෙද්දී, ඊට 400 කට වැඩි පිරිසක් ගොඩවී සිටි නමුත්, සටන්කාමීන් පහර දෙද්දී බොහෝ දෙනකු දුම්රියෙන් බැස පලා ගිය බව ද වාර්තා වේ.

ප්‍රහාරය එල්ල වූයේත් පැහැර ගැනීමට ලක්වූයේත් ජෆාර් එක්ස්ප්‍රෙස් නමැති සීඝ්‍රගාමී මගී දුම්රියයි.‍ පැහැර ගැනීම සිදුවූයේ ඊයේ (11) උදෑසන 9 ට පමණය.

 (ඒ.එෆ්.පී.)



අදහස් (2)

බෙදුම්වාදීහු මගී දුම්රියක් පැහැර ගනිති

ජිල්බු Wednesday, 12 March 2025 09:10 AM

දැන් කෝච්චිය බලු කිස් ස්ථානයේ නායකයාගේ ගේ පිටිපස්සේ නම්බර් ප්ලේට් ගලවල හංගල ඇති.

:       0       1

fairoos Wednesday, 12 March 2025 12:24 PM

දුම්රිය පැහැරගෙන කොහේ ගෙනිච්චාද? සෑහෙන්ඩ බොන්ඩ ඕනෑ ප්‍රශ්නයක්

:       0       2

ඔබේ අදහස් එවන්න

 

දියත

ගුවන් සේවිකාවකට අතවර කළ ස්වීඩන් ජාතිකයකු අත්අඩංගුවට
2025 මාර්තු මස 12 115 0

මෙරට ගුවන් යානයක් තුළ බීමතින් ගුවන් සේවිකාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් ස්වීඩන් ජාතිකයෙක් ගුවන්තොටුපොළ පොලිසිය විසින් ගුවන්තොටුපොළ පොලිසිය වි


චීන තානාපති-ක්‍රීඩා ඇමති හමුවක්
2025 මාර්තු මස 12 26 0

චීන තානාපති චී ජෙංහොංග් මහතා සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් අද (12) දින තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවත්ව


දරුවන්ට පහර දුන් ටියුෂන් ගුරා සොයා පරීක්‍ෂණ
2025 මාර්තු මස 12 153 0

දරුවන්ට අමානුෂික ලෙස පහර දුන්නේ යැයි චෝදනා එල්ල වී ඇති උපකාරක පංති ගුරුවරයෙක් අත්අඩංගුවට ගැනීමට ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය විමර්ශන ආරම්භ කර ඇති බවත්


ආරක්ෂක කැමරාවලින් හොර වාහන හඳුනාගනියි
2025 මාර්තු මස 12 416 1

නගරවල සවිකර ඇති ආරක්ෂක කැමරා ආශ්‍රිතයෙන් මාර්ග නීති උල්ලංඝනය කළ මෝටර් රථ පිළිබදව කළ විමර්ශනවලින් ව්‍යාජ අංක තහඩු යොදාගෙන ධාවනය කළ මෝටර් රථ 267 ක් හදුනාග


අනුරපුර රෝහලේ විරෝධතාවක්
2025 මාර්තු මස 12 893 9

අනුරාධපුර ශික්ෂණ රෝහලේ අවිවාහක වෛද්‍යවරියකට පුද්ගලයෙකු විසින් සිදුකරන ලද ලිංගික හිංසනයට විරෝධය දක්වමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරැ හෙද නිලධ


දේශබන්දු සොයා සාගලගේ නිවස පීරයි
2025 මාර්තු මස 12 1924 4

විවෘත වරෙන්තු නිකුත් කර අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය මගින් නියෝග නිකුත් කර තිබෙන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතාග


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 136 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 345 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 217 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site