(කාංචන කුමාර ආරියදාස සහ කුෂාන් ජයවර්ධන)
අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කර සිටි.
සිදී යන බෝවතැන්න ජලාශයේ මසුන් මැරීමට බහින ජනතාවද අනාරක්ෂිත රොන්මඩ නිසාවෙන් ජිවිත අවධානයක් ඇති බව ද ඉංජිනේරුවරයා දැනුම් දෙයි.
හිස් කරමින් ජලය අඹන් ගඟ හරහා මොරගහකන්ද ජලාශයට යොමු කොට තිබෙන බවද කඩිනමින් සොරොව්වේ නඩත්තු කටයුතු සිදුකරමින් පවතින බව බුද්ධික මහතා පෙන්වා දුන්නේය
ඉබ්බන්කටුව ජලාශය, කණ්ඩලම ජලාශය, මෝරගහකන්ද ජලාශය, කලා වැව සහ බළලු වැව ආදි වැව් රැසක් පෝෂණය වන විදුලිය උත්පාදනය කරන ජලාශයක් වන්නේ බෝවතැන්න ජලාශයයි .
ජලය මේ ආකාරයෙන් ඉවත් කිරීමත් සමඟ බෝතැන්න ජලාශයේ රොන් මඩ විශාල වශයෙන් තැන්පත්ව තිබෙන බවත් ඇතැම් ස්ථානවල අඩි දහය පහළව සහ හතළිහ තරමට රොන් රොන්මඩ වලින් පිරී ඇති නිසා මසුන්මැරීම සහ ජලයට බැසීමෙන් අනතුරුදායක ජීවිත අවධානමක් ගෙන දෙන තත්වයක් බව ඒ මහතා පෙන්වා දුන්නේය.
එහෙත් මේ දිනවල් ජලය සීග්‍රයෙන් අඩුවන බව දැන ප්‍රදේශවාසීන් වැඩි වශයෙන් ම අනාරක්ෂිතව ජලයට බැස මසුන් මැරීම සහ කැලෑවලට ගිනි තැබීම කටයුතුකම්වල නිරතවන බවට නිරීක්‍ෂණය වන වන්නේ යැයි ඒ මහතා සඳහන් කළේය
ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිසිය සහ යුද හමුදාවේ සහාය ලබා ගැනීමට සිදුව තිබෙන බව බුද්ධික නවරත්න ජලාශ භාර ඉංජිනේරුවරයා පවසා සිටියේය.
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා රට ගොඩ නගන්නට ජනපති ඇතුළු කණ්ඩායමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නා හිමිය
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.
අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බෝවතැන්න හිස් කරයි