(යොහාන් භාසුර සහ ඩයනා උදයංගනී)
භූමිතෙල් ලීටරයක මිල අද (21) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 253 කින් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබේ තිබේ.
රුපියල් 87 ක් ව පැවති භූමිතෙල් ලීටරයක මිල අද මධ්‍යම රාත්‍රී සිට රුපියල් 340 ක් බවට පත්වෙයි.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
භූමිතෙල් ලීටරයක මිල රුපියල් 253 කින් ඉහළට
thilak Sunday, 21 August 2022 10:06 PM
මේවා දැවැන්ත සහන බව කරුණාවෙන් සලකන්න...
දීපාල් ජයවර්ධන Monday, 22 August 2022 05:34 AM
තව වැඩිවෙන්න තියෙන්නේ...!
කල්පනා Monday, 22 August 2022 06:18 AM
එහෙම වුණාම ජනතාවට මාලු කෑල්ලක රස බලන්න බැරිවේවි.. රටේ නිරෝගි පරපුරක් නැතිවේවි.. දහස් ගණනක් ධීවරයින්ට රැකියා නැතුව එම පවුල් අනාථ වේවි.!
SL Monday, 22 August 2022 08:24 AM
සල්ලි තියෙන බස් කාරයෝ , අපේ සාමාන්‍ය ගාස්තුව එක පිට එක වැඩි කරගත්තේ ඩීසල් වැඩි , කොවිඩ් නිසා සීට් ගානට විතරයි මිනිස්සු යන්නේ කියල . දැන් අහිංසකයින්ට දෙන භූමිතෙල් ටිකත් හොරකන් කරගෙන බස් දුවල අධික ලාභයක් ලබනවා. කාංචන ඒ කට මොනවද කරන්නේ ? ගම් වල මිනිස්සුන්ට වාහන වලට දුන්න වගේ භූමිතෙල් කූපන් දෙන්න. ඒකත් තව අවුරුදු 2-3 යි කියල ඔවුන්ට දියුණු වෙන්න කියල අවධාරණය කරන්න.දවසේ ලැබෙන පඩියෙන් අරක්කු භාගයක් ගහල බාර් කාරයෝ ගොඩ දාල රටට බරක් වෙන උන්ට ටාගට් දෙන්න !
Cisco Monday, 22 August 2022 08:49 AM
ගැරඬි පව්...!
fairoos Monday, 22 August 2022 11:53 AM
කමක් නැහැ.. රනිල්ගේ වැඩපිළිවෙළ හොඳයිනේ.. ගෝඨාභය යැව්වා වගේ 225ම යවන්න ඕනේ...