IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


’’භාරකාර ආණ්ඩුවක් නැත්නම් අපි ආණ්ඩුවෙන් යනවා’’

(ඩයනා උදයංගනී)

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්‍ෂ සමඟ සාකච්ඡා කර භාරකාර ආණ්ඩුවක් යටතේ රට පාලනය කිරීමට පියවර ගත යුතු බවත්, එසේ නොකළොත් තමන් ආණ්ඩුවෙන් ඉවත් වන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත ලිපියක් යොමුකරමින් දැනුම් දී ඇත.

ඉදිරි සතිය තුළ එම වැඩපිළිවෙල ඉටු නොවන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනා දරනු ලබන ආණ්ඩුවේ සියලු තනතුරුවලින් ඉවත් වී පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇතැයි ද එම ලිපියෙහි දැක්වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රධාන ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ අත්සනින් ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති එම ලිපියේ මෙසේ ද සඳහන්ය.



අදහස් (16)

’’භාරකාර ආණ්ඩුවක් නැත්නම් අපි ආණ්ඩුවෙන් යනවා’’

Chalana Sunday, 03 April 2022 06:38 PM

කොහේ ගියත් ටොපිය හම්බ වෙනවා...!

:       4       53

Perera Sunday, 03 April 2022 06:50 PM

ආණ්ඩුවෙන් දැන් ගියාට ආණ්ඩුවේ හිටපු කාලේ කරපු කෙළිවලට, ජනතාවගෙන් ගැලවිල්ලක් නම් නැහැ...

:       2       46

ගමේ එකාලා Sunday, 03 April 2022 06:54 PM

පවුල් පාලනේ උදවිය හැරෙන්න අනික් හැමෝම යනවා නම් තමයි හොඳ...

:       2       17

Saman Sunday, 03 April 2022 06:59 PM

කට්ටියට පගා ගහන්න ක්‍රම හොයනවාද? මේ ඔක්කොම එකයි... මේ සැරේ ජවිපෙට දීලා බලමු...

:       11       39

පැරකුම්Sunday, 03 April 2022 07:39 PM

වැඩක් නෑ ඒ අයත් එච්චර තමයි. මේ රට ගොඩගන්න නම් රටට ආදරය කරන දරදඬු පාලනයක් අවශ්‍යයි...

:       25       20

යෝගා Sunday, 03 April 2022 07:40 PM

ජවිපෙට අයර්ලන්තයෙනුත් ඡන්ද හම්බවෙයි මගෙ හිතේ..!

:       24       12

BamunuarachchiMonday, 04 April 2022 12:16 PM

1989 අපායට ගිය හාදයොත් චන්දෙ දේවි. ඒත් අපි දෙන්නේ නැහැ.. හොඳටම ෂුවර් කබලෙන් ලිපට වැටෙනවා

:       0       0

BamunuarachchiMonday, 04 April 2022 12:26 PM

මොකද කතා කොරන්නේ දීලා බලමු කියලා අඩමානෙට කතා කොරන්නේ? ෂුවර් නැහැ නේද ? ඕක තමයි අපිටත් තිබෙන ප්‍රශ්නය. බැංකු අධිපති කම කරන්නෙත්, ජනාධිපතිකම කරන්නෙත්, අගමැතිකම කරන්නේත්, මුදල් ඇමතිකම කරන්නෙත් අනුර කියන හාදයාද? කටේ හැකර කම තිබුනාට රටක් ගෙනියන්න ලෙහෙසි නැහැ

:       0       0

ලක්සිරි පැරිස් Sunday, 03 April 2022 07:20 PM

අපේ රට කෑවා. දේශපාලුවන්ට දෙන්න ටොපි...!

:       0       18

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 03 April 2022 07:35 PM

භාරකාර ආණ්ඩුවක් පත්කොට තවතවත් දේශපාලකයන් එකතුකරගෙන හදනා කැඳ හැලියකින් රටේ මුදල් තව තවත් නාස්ති වෙනවා. මෛත්‍රීපාල ඇතුළු සෙට් එකත් එක්ක මොන මඟුලක් වත් හරියට කරන්න බැහැ. හරියට වැඩක් කරන්න දෙන්නේ නැහැ. රට කාපු හැමදාම බලයේ ඉන්නට වලිකන මේ කණ්ඩායම අනිවාර්යයෙන්ම ගෙදර යැවිය යුතුමයි.

:       3       37

Kcn Sunday, 03 April 2022 07:52 PM

බැසිල්, කබ්‍රාල් ඉන්න තැනකට අකුණු වැසි ලැබේවා...!

:       0       34

BamunuarachchiMonday, 04 April 2022 12:20 PM

කබ්රාල් බැංකුව මකොල්ල කෑවටද? දන්නා තේරෙන මගුලක් කතා කොරනවා හලෝ. නොදන්නා මගුල් කතා නොකර. අල්ලපු ගෙදර ජෙප්ප බීගෙන කෑගහනකොට කියන ඒවා මේ ගොයියත් කියෝනව

:       0       0

ravin Sunday, 03 April 2022 07:56 PM

හිටන්ගේ කෙහෙල් කොළේ බත් කන්න වෙන්නැති. මම දක්ෂයා කියලා අනපු ඇනිල්ල තාම මුළු රටටම දිරාගන්න බැරිව තියෙන්නේ. තවත් පවු නොදී තමතමුන් හොරකම් කළ සල්ලි ටික රැකබලා ගත්තා නම් තමයි වඩාත් හොඳ..!

:       2       24

jagath Sunday, 03 April 2022 08:12 PM

තවත් ආණ්ඩු සාදන්නට යාමෙන් සිදුවන්නේ ඇමතිකම් වලට පොර කෑම පමණි. එවැනි දෙයකින් රටේ ප්‍රධානම ප්‍රශ්නය වන විදේශ ණය අඩු වන්නේ නැහැ.

:       2       26

Appuhami Sunday, 03 April 2022 09:04 PM

භාරකාර ආණ්ඩුව ආවත් ඉන්නෙ ජනතාව හිඟන්නන් බවට පත්කල ඔය රැලමනේ. .විහිලු.

:       0       0

Gamaya Monday, 04 April 2022 06:45 AM

අනේ නුබලාගේ කයිය විතරයි. ලැජ්ජයි. වැඩියෙන් ගෙවන පැත්තට යන්න ඔට්ටු අල්ලන අහිකුන්ටක රැලක් වගෙයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

සූර්වවී උඩුගුවනේදී අනඟරැඟුම් පෑ විදේශිකයාට දඩ
2025 අප්‍රේල් මස 24 45 0

උඩු ගුවනේදී සුර් වී ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවක් ඉදිරියේ අනග රැඟුන්පැ 65 හැවිරිදී ස්විඩන් ජතිකයෙකුට රුපියල් 26500. 00 දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ


ඕඩිසී දුම්රියේ ටිකට් වංචාවට SMලා සම්බන්ධ දැයි විමර්ශන
2025 අප්‍රේල් මස 24 19 0

ඇල්ල ඕඩිසී දුම්රිය ටිකට් පත් වැඩි මිලට විකිණීමේ ජාවාරමට දුම්රිය ස්ථානාධිපතිවරුන් හා කාර්ය මණ්ඩලය සම්බන්ධ වී ඇද්ද? යන්න පිළිබඳව දුරකථන විශ්ලේෂණ වාර්


පාප්වහන්සේ වෙනුවෙන් දිව්‍ය පූජාව 26දා කොටහේනේදී
2025 අප්‍රේල් මස 24 35 0

ශුදතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම වෙනුවෙන් ශ්‍රි ලංකාවේ වතිකාන තානාපති අති උතුම් බ්‍රයන් උදේග්වා හිමිපාණන් සහ ශ්‍රි ලංකාවේ රදගුරුතුම


ට්‍රම්ප්ට නඩු පිට නඩු
2025 අප්‍රේල් මස 24 291 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිපත්තිය නැවැත්වීමේ අරමුණින්, ඇමෙරිකාවේ ජනපද 12 ක් ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව නඩු පවරා ඇත. ඒ, ඇමෙරි


ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලොකු සමුළුවක් ලංකාවට
2025 අප්‍රේල් මස 24 195 0

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2025 වර්ෂයට අදාල දකුණු ආසියානු කලාපීය සමුළුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට එකඟතාවය පළ වූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජ


රනිල්ගෙන් මෝදිට ලියුමක්
2025 අප්‍රේල් මස 24 501 0

ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහළගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය දැඩිව හෙලා දකින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 694 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 344 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 491 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site