IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


මේක පතෝල අයවැයක්

(සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩුවේ අයවැය පතෝල එකක් බව  නාරාහෙන්පිට අබයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ පැවසූහ.

එදාවේල හම්බ කරගෙන කන ජනතාවට ඉන් කිසිදු සහනයක් ලැබී නැතැයිද උන්වහන්සේ පැවසූහ.

මේ තත්වය යටතේ මන්ත්‍රීවරුන්ට ගම සමඟ පිළිසඳරට සහභාගීවිය හැකි දැයි ප්‍රශ්නයක් බව පැවසූ උන්වහන්සේ ගමට යන මන්ත්‍රීවරුන් මේ තත්වය යටතේ ගහලා එළවා දැමීමට ඉඩ ඇතැයිද සඳහන් කළහ.

තනතුරු නොව මුළු රටම බාර දුන්නත් තමන් වහන්සේගේ කට වැසීමට කිසිවකුටත් නොහැකි බව ආනන්ද හිමියෝ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

 



අදහස් (19)

මේක පතෝල අයවැයක්

Nuwa Sunday, 14 November 2021 06:05 PM

ඒ කියන්නේ උපකුලපතිකමට වඩා දෙයක් බලාපොරොත්තු වුණා. ආ වැරදුණා... අයවැයෙන් මීටවඩා දෙයක් බලාපොරොත්තු වුණා කියලනේ... හාමුදුරුවෝ කියන්නේ ඇත්ත කතාව...

:       2       33

siripalaSunday, 14 November 2021 07:14 PM

රාජ්‍ය නිලධාරීන් ගස් බැඳි මර්වින් සිල්වාද මහාචාර්ය පදවියෙන් පිදුම් ලැබිය මුරුත්තෙට්ටුවේ ආනන්ද නා හිමියන් හට උපකුලපතිකම ලබාදී තිබෙනුයේ ගෞරව කිරීමක් වශයෙන් වේ. ආනන්ද නාහිමියන් විශ්ව විද්‍යාලයේ ඉගැන්වීම් කටයුතුවල නිරත වන්නේ හෝ වැටුපක් ලබන්නේ නැත...

:       24       5

සිසිලින්Monday, 15 November 2021 07:06 AM

මර්වින් වැනි අයට උපාධි දීමටත් කුලපතිට හැකිය .මුරුක්කුවෙ පත්කර ඇත්තේ අටපාස් ඇමතිලාටත් මහාචාර්ය තනතුරු දීම වැනි දේ සදහා විය හැකිය.රාජකාරිය සහතික දීම නම් අත්සන් කිරීමට බලයක් තිබිය යුතුය කුලපති වුනොත් ලෝකයේ ලොකු උගතෙක් ලෙස පිළිගැනීමක් ඇතැයි සිතේ

:       0       0

senaSunday, 14 November 2021 07:24 PM

කතාව ඇත්ත.. නිකන්ම පට්ටමක් දීලා වැඩක් නැහැනේ... ගාණක් කැපෙන තැනක්නේ හම්බවෙන්න ඕනේ...

:       2       23

ravin Sunday, 14 November 2021 06:17 PM

වැටකොලු කරන්නද හදන්නේ...?

:       0       20

sisil Sunday, 14 November 2021 06:27 PM

මේ තත්වය යටතේ මන්ත්‍රීවරුන්ට ගම සමඟ පිළිසඳර නොව ගම්වල සිටින මැති ඇමැතිවරු සියල්ලන්ම මේ වනවිට ගම්වලට යා නොහැකිව කොළඹට වී සිටියි.

:       0       26

d.upul Sunday, 14 November 2021 06:42 PM

දුන්නු කට්ට සූප්පු කරලා ඉවරද?

:       2       24

යෝගා Sunday, 14 November 2021 07:26 PM

අය වැය අදාල වෙන්නේ ගිහියන්ට නේද?

:       2       19

bandara Sunday, 14 November 2021 07:47 PM

කුලපති කමක් දුන්නේ කට වහගනියි කියලා... අපි හිතාගෙන තව මොකවත් ඕනද හාමුදුරුවනේ? ඕනෑම දෙයක් දෙන්නම් අපි පතාගෙන...

:       1       18

ජගත් ලියනගේ Sunday, 14 November 2021 09:18 PM

බණක් දහමක් කරගෙන කරුණාකරල ඉන්නවද පන්සලට වෙලා ...?

:       2       18

Perera Sunday, 14 November 2021 11:24 PM

පතෝල ඉන්දුවොත් පතෝල තමයි ලැබෙන්නේ.

:       0       16

Kumara Sunday, 14 November 2021 11:46 PM

දෙනදේ කාලා සද්ද බද්ද නැතුව හිටියානම් තමයි හොඳ.

:       2       12

Royfedricks Monday, 15 November 2021 03:34 AM

අවසර අපේ හාමුදුරුවනේ! කුලපතිකමකුත් ලැබුනා නේද? සුදුසුකම් නැතුවට.

:       0       0

Bamunuarachchi Monday, 15 November 2021 07:13 AM

හාමදුරුවනේ ඉංග්‍රීසි දන්නවානම් කියවන්න නොවැම්බර් 15 කලම්බෝ ටැලිග්‍රාෆ් හී පළවූ ලිපිය. හම්බයින්ගෙන් රටට වෙන නස්පත්තියට පිළිතුරු හොයන්න, ඌරා කැකුණ තලනකොට හබන් කුකුළාට රජ මගුල් කීවලු. ඒ වගේ හාමදුරුවරු සිංහල ආණ්ඩුවලට බැන බැන ඉන්නකොට මරක්කයා සිංහල ජාතියට ආගමට වැඩේ දෙනවා.

:       2       2

කේවට්ට ආරච්චිMonday, 15 November 2021 05:35 PM

මෙතන කියන්නේ පතෝල කතාවක්. ඕනෑම නම් වැටකොළු ගැන කියන්න පුළුවනි.

:       0       0

BamunuarachchiTuesday, 16 November 2021 12:04 AM

බලාගෙන කේවට්ටයා කතාව ඉවර වෙනකොට එලුබෙටි නැලියක් ගිලලා තිබුනා.

:       0       0

Chandima Monday, 15 November 2021 07:27 AM

අපේ ගෙදර උන්දැගේ කටත් මේ වගේමයි, සක්කරයටවත් බැහැ

:       0       0

L.G.P.Jathunarachchi. Monday, 15 November 2021 07:43 AM

පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවනේ, මෙම එළවළුව ඔබගේ දෛනික ආහාර වේලට ඉතා සුදුසුයි.

:       0       0

L.G.P.Jathunarachchi. Monday, 15 November 2021 11:51 AM

මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ. ඊනියා එළවලු ඔබේ ආහාර වේලටත් ඉතා සුදුසුයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 1019 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 933 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 887 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 602 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 527 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 4806 0

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25301 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18852 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 368 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 641 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1842 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site