(කේ-බුද්ධික කුමාරසිරි )
මීගොඩ අළුත් පාර ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක ගබඩාවක සේවයේ නිරතව සිටි පුද්ගලයින් 55 දෙනෙකු කොවිඩි 19 ආසාදිතයින් ලෙස අද (15) දින තහවුරු වූ බව හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කේ.ඒ. .චි. ජගත් කුමාර මහතා පවසයි.
අදාළ කර්මාන්ත ශාලා ගබඩාවේ සේවකයින් 26 දෙනෙකුගේ අහඹු ලෙස කරන ලද පීසීආර් පරීක්ෂාවකදී ඒ අතුරින් 07 දෙනෙකු කොවිඩි 19 ආසාදිතයින් ලෙස තහවුරු වීමෙන් ඊයේ (14) දින අනෙක් පිරිසටත් පීසීආර් පරීක්ෂන කිරීමට පියවර ගෙන ඇති අතර ඒ අනුව 48 දෙනෙකු ආසාදිතයින් ලෙස තහවුරු වූ බවද වෛද්‍ය ජගත් කුමාර මහතා පැවසීය.
මෙලෙස කොවිඩි 19 ආසාදිත බවට තහවුරු වූ පුද්ගලයින් රෝහල් ගත කිරීමටත් ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායනයට ලක් කිරීමටත් කටයුතු කරන බව ද ඒ මහතා වැඩිදුරටත් කීවේය.
මුදල් විසුද්ධීකරණය සම්බන්ධයෙන් රහස් පොලිසිය සිදු කරන විමර්ශනයන්ට සහය ලබා දී,නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙස අවුරා ල
මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට අද 08 වනදා පස්වරුවේ සිට ඇද හැළෙන අධික වැසි හේතුවෙන් මහනුවර යාපනය ඒ් 09 මාර්ගයේ අකුරණ නගරය ජලයෙන් යට ව තිබිණ.
මෙම 14 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණය හේතුවෙන් ලබන 13 සහ 14 දෙදින සියලු පාසල්වල නිවාඩු දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 6 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.
කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ලබන 22 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කුලියාපිටිය අතිරේක දිසාවිනිසුරු දිනිදු සමරසිංහ මහතා අද නියෝග ක
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ විද්‍යාර්ථීන් වෙනුවෙන් පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මීගොඩ කම්හලක 55 කට කොරෝනා