IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


මංගලගේ අභාවය වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රිකයෝ සොව පළ කරති

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අභාවය සම්බන්ධයෙන් රාජ්‍ය නායකයන් තාන්ත්‍රිකයන් රැසක් සිය කනගාටුව පළ කර ඇත.

ඉකුත් ආණ්ඩුවේ මුදල් හා ජනමාධ්‍ය සහ විදේශ අමාත්‍ය ධුර හෙබ වූ මංගල සමරවීර මහතා නව කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් දින කිහිපයකට සිට රෝහල් ගත ව ප්‍රතිකාර ලබමින් සිටියේ ය.

ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අතර ඊයේ (24) අභාවප්‍රාප්ත විය.

මාලදිවයිනේ ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි, ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ඇලෙයිනා බී. ටෙප්ලිට්ස්, ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන්, ශ්‍රී ලංකාවේ හිටපු බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩෝරියස්, නෝර්වේ හි රාජ්‍ය තාන්ත්‍රිකයකු වන එරික් සෝල්හයිම්, ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති හොල්ගර් සෝයිබාර්ට්, ශ්‍රී ලංකාවේ හිටපු ඉන්දීය මහ කොමසාරිස් නිරූපමා මෙනන් රාඕ, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයකු වන සර් හියුගේ ස්වයර්, ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි, ශ්‍රී ලංකාවේ හිටපු ඇමෙරිකානු තානාපති අතුල් කෙෂාප් යන මහත්ම මහත්මීන් ට්විටර් පණිවුඩ නිකුත් කරමින් මංගල සමරවීර මහතාගේ අභාවය සම්බන්ධයෙන් සිය ශෝකය සහ කනගාටුව පළ කර තිබිණි.

 



අදහස් (10)

මංගලගේ අභාවය වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රිකයෝ සොව පළ කරති

Wimal Tuesday, 24 August 2021 11:14 PM

මේක මේ කවද නිව්ස් එකක්ද?? 24 ඊයේ අභවප්‍රාප්ත විය කියල අද දාල තියෙන්නෙ අනාගතේ ඉඳන්ද නිව්ස් එක දාන්නෙ??

:       5       3

beau Wednesday, 25 August 2021 12:04 AM

අයියෝ එහෙමද.?

:       4       2

Sri Lanka Wednesday, 25 August 2021 02:07 AM

කලින් කොහෙවත් නිව්ස් වල තිබුනේ නැහැ මංගලට කොරෝනා කියලා.?

:       4       3

MenuWednesday, 25 August 2021 02:57 PM

ඔයා වගේ වහල්ලුන්ට ඕවා තේරෙන්නේ නෑ.. මොකද වහල්කම කරනවා ඇරෙන්න වෙන මුකුත් දන්නේ නෑනේ... මේ ලෝකේ වෙන්නේ මොනවද කියලත් දන්නේ නෑනේ...

:       0       0

BamunuarachchiThursday, 26 August 2021 10:31 AM

ඇත්ත ඇත්ත

:       0       1

Vithana Wednesday, 25 August 2021 06:03 AM

ශ්‍රී ලංකාවේ පත් නොවුනු හොඳම ජනාධිපතිතුමා මංගල සමරවීර මැතිතුමායි. මේ ඒ රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීමයි.

:       3       9

Senarath Wednesday, 25 August 2021 06:58 AM

ලෝකයක් අල්ලං හිටියත් යන වෙලාවට යන්න වෙලා .....

:       3       5

මුණසිංහ Wednesday, 25 August 2021 08:11 AM

එතුමාට නිවන් සුව පතමු. ඒ අතර ම තවත් එකක් කිව යුතුයි. මේ අතරේ මංගල නැති වුන එකේ පාඩුවක් එන්ජීඕ කාරයන්ටත් දැනෙනවා.

:       18       7

L,G,P, Jathunarchchi. Wednesday, 25 August 2021 08:12 AM

මංගල සමරවීර නිවනට පැමිණේවා !

:       0       7

godfrey Wednesday, 25 August 2021 12:14 PM

පාර්ලිමේන්තුවේ ගොඩක් අය ඉක්මණට ඔතැනට යන්න ඕනෑ අය ඉද්දී ඔබතුමා ගියා ඉක්මන් වැඩියි කියා මටසි සිතෙයි... ඔබට නිවන් සුව පතන අතර, පාර්ලිමේන්තුවේ ඉඳන් රට කන අයට යන්න ලැබේවා... එ් තුළින් රටට වන මහා අපරාධය, විනාශය, නතර වේවා කියා ප්‍රාර්ථනා කරමි.

:       1       12

ඔබේ අදහස් එවන්න

දියත

පුටින් - ට්‍රම්ප්ට සුබ පතයි: සාකච්ඡා කරන්නත් කැමතියි
2024 නොවැම්බර් මස 08 97 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් යළිත් වරක් ජයග්‍රහණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සුබ පතා ඇත. ‘ට්‍රම්ප් ධෛර්යවන්ත පුද්ගලයෙක්’


දකුණු කොරියානු ජනාධිපති බිරිඳ වෙනුවෙන් සමාව ගනී
2024 නොවැම්බර් මස 08 124 0

දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් බිරිඳ කිම් කියෝන් හේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේය. ඒ, කිම් කියෝන් හේ ඉතා මිල අධික ‘ඩියෝර්’ වර්ගයේ අත්බෑගයක් ත


පාස්පෝට් ටෙන්ඩර් සමාගම පොරොන්දු කඩලා
2024 නොවැම්බර් මස 07 1975 0

විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා


එදා අමාත්‍යාංශ දුන්න‍ෙ පනින අයට අල්ලසක් විදියට
2024 නොවැම්බර් මස 07 526 0

ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්‍යාං


වෙන්නප්පුවේ වෙඩි තැබීමකින් දෙකක් රෝහලට
2024 නොවැම්බර් මස 07 653 0

වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.


හිටපු ජනපති මෛත්‍රීගේ පෙත්සමක් විභාගයට
2024 නොවැම්බර් මස 07 971 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 69 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 446 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1397 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site