IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


මාංචු පිටින් කුඩ්ඩා මුහුදට පැන පීනා යයි

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

නිවාසවලට හොර රහසේ ඇතුළු වී දේපොළ සොරා ගත් බව කියමින් කතලුව දුම්රිය ස්ථානය අසලදී  අත්අඩංගුවට ගත් පුද්ගලයකුට අත් විලංගු දමා යතුරු පැදියකින් අහංගම පොලිස්ථානය වෙත රැගෙන එමින් සිටියදී යතුරු පැදිය පෙරැළීමට සලස්වා පසුව මුහුදට පැන පිහිනා පලා ගොස් ඇතැයි අහංගම පොලිසිය පවසයි.

පසුව පලාගිය සැකකරු කොක්ගල පාලම අසල පිහිටි කාන්තාවකගේ නිවසට රිංගා ගෙන සිටින බවට ලැබුණු තොරතුරක් මත එම පොලිස් නිලධාරීන් දෙදෙනා එම නිවස වටලා ඔහු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ ද එම නිවසෙන් ද පලා ගොස් ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

සැකකරු එම නිවසට රිංගා සැඟව සිට ඇත්තේ අත් විලංගු පිටින් ම යැයි පොලිසිය පොලිසිය පවසයි.

මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ අහංගම පොලිසියේ පොලිසියේ සැරයන් නන්දසිරි 34148සහ පොලිස් කොස්තාපල් කොස්තාපල් ඉෂාන් 36166යන මහත්වරුන් විසිනි.

 



අදහස් (6)

මාංචු පිටින් කුඩ්ඩා මුහුදට පැන පීනා යයි

Hafeel Wednesday, 31 May 2023 03:52 PM

මාංචු පිටින් මෙච්චර දේවල් කරන්න තරම්, අත් විලංගු හරියට නිවැරැදිව දැම්මාදැයි කියලා ප්‍රශ්නයක්...!

:       0       9

sinasena Wednesday, 31 May 2023 03:57 PM

දෙමල ෆිල්ම් එකක් ද බන්...?

:       0       15

අතුල Thursday, 01 June 2023 05:31 AM

ඌනම් පට්ට වැඩ්ඩෙක්

:       0       0

අසෝක ගුනසේකර Thursday, 01 June 2023 07:43 AM

ආයුද හොයන්න ගෙනියනවා කියලා හිතුවද දන්නෙ නෑ.

:       0       0

කුමාර Thursday, 01 June 2023 08:20 AM

මේ පොලිස් නිලධාරීන් දෙදෙනාට" වීර විභුෂණ " සම්මානය ලැබෙයි..... එක අතකට මාංචු දෙකම දාන්න ඇති.

:       0       0

Senarath Thursday, 01 June 2023 09:27 AM

මෙ පොලිස් නිලදාරින් දෙදෙනගෙ රාජකාරි කිරිමෙ කාර්යක්ෂමතාව ගැන හිතාගන්න පුලුවන්. මාන්චු දමපු සැකකරුවෙක් පොලිසියට ගෙනියන්න බැරි පොලිස් නිලදාරින් ? එවගෙම පොලිසියෙ ඉන්නව තනියම ආයුද අතැතිව සිටින කොල්ල කරුවො මෙල්ල කරපු පොලිස් නිලදාරිනුත්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කටානේ වෙඩි තැබීමකින් අයෙක් මරුට
2025 අප්‍රේල් මස 22 269 0

පොදු ජන පෙරමුණින් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තරග කරන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි කටා


මාතර බන්ධනාගාරයේ කලබලයක්
2025 අප්‍රේල් මස 22 282 0

මාතර බන්ධනාගාරයේ මේ වන විට නොසන්සුන්කාරී තත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වේ.


මෙල්බන් ගුවන් තොටේ දී අපේ අයට සේවා ගන්න කෙනෙක් තෝරයි
2025 අප්‍රේල් මස 22 514 0

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළෙහි දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබ


අරාබි උප අගමැති ජනපති හමු වෙයි
2025 අප්‍රේල් මස 22 263 0

ශ්‍රී ලංකාවේ බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත


අර්චුනාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග
2025 අප්‍රේල් මස 22 358 0

රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්


පුංචි ඡන්ද අපෙක්ෂකයෝ පැරේ වැඩ නවතති
2025 අප්‍රේල් මස 22 410 0

හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 584 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 305 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 460 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site