(ඉන්දිකා රාමනායක)
මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ඊයේ (16) පැති තරඟය අතරතුර පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් නොසන්සුන්කාරී ලෙස හැසිරුණු සරසවි සිසු සිසුවියන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි .
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙනකු සහ සිසුවියක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් නිලධාරීන් ඊයේ පස්වරුවේ ක්‍රීඩාලෝලීන්ගේ ප්‍රවේශපත්‍ර පරික්ෂා කිරීමේ කටයුතුවල නිරතවෙමින් සිටියදී මොවුන් ඇතුළු කණ්ඩායමක් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරකම් පාමින් නොසන්සුන්කාරී ලෙස හැසිරමෙන් පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැන වැදී ඒම රාජකාරියට බාධා කර ඇති බව පොලිසිය පවසයි
ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මැච් බලන්න ආ සරසවි සිසුන් පොලිසියට පාට් දාලා
ලොක්කා Friday, 17 June 2022 09:00 AM
තරුණයන්ගේ සහ විශ්ව විද්‍යාල සිසුන්ගේ නිර්පාක්ෂික අරගලය දියාරු කිරීමට පොලිසිය විසින් සිදුකරන ලද මෙම ක්‍රියාවට විරුද්ධව අපි දැඩි ක්‍රියාමාර්ග ගන්නවා..
PMJ Friday, 17 June 2022 09:27 AM
සරසවි සිසුන් කිව්වට අන්තරේ අතකොලු තුනක් ඔය..
darma Friday, 17 June 2022 09:51 AM
නොදකින් මේ වගේ උද්දච්ච උන් හින්ද කැම්පස් ප්‍රජාව දිහාම බලන්නේ එකම විදිහට.
යෝගා Friday, 17 June 2022 10:14 AM
උගත්තු හා බුද්ධිමත්තු කියන්නේ කොට්ඨාශ දෙකක් කියලා මේකෙනුත් ඔප්පු වෙනවා
ජනිත් Friday, 17 June 2022 10:26 AM
ගැටලුව තියෙන්නේ අපේ උසස් අධ්‍යාපන ක්රමයේ. උසස් අධ්‍යාපන වරම් හිමි වුණාම හිත්න්නේ අපිට වඩා කවුරුත් නැහැ. මේ හැම දෙයකටම තමන්ගේ මඩිය තර කර ගන්න ලමුන්ට අධ්‍යාපනයට වඩා දේශපාලනය ලොකු කරගෙන් ප්‍රායෝගික නොවන සමාජවාදයක් ගොඩනගන්න හදන විශ්ව විද්‍යාල වල ඇදුරනුත් වග කියන්න ධිනේ. අනින් මිනිස්සු සන්සුන්ව ඉන්න කොට මෙයාලගේ හැසිරීම උසස් අධ්‍යාපනයටම කැලලක්. මට පේන්නේ හොදින් හිටිය මිනිස්සු අවුස්සන්න කරපු වැඩක්. හොයලා ශිෂ්‍යභාවය අහෝසි කරන්න ධ්නෑ.
sujithFriday, 17 June 2022 03:00 PM
ගැටළුව තියෙන්නේ උසස් අධ්‍යාපන ක්රමයේ නොව, ඒවායේ ඉගෙන ගන්න උදවියගේ ආකල්ප වලයි...
මැක්ස් Friday, 17 June 2022 10:33 AM
අත්අඩංගුවට ගත් සරසවි සිසුන් වහා නිදහස් කරවු කියලා අන්තරේ ගිරවු රෑනටයි, ගෝල්ෆේස් "සාමකාමී" කට්ටියටයි විරෝධතා දක්වන්න අවස්ථාවක්.
PRABATH Friday, 17 June 2022 11:42 AM
මේ අය තමයි සිස්ටම් චේන්ජ් කරන්න යන අය. මොවුන්ගේ සිස්ටම් එක පේනවනේ... මේ ඔක්කොම ජවිපය. එහෙම නැතිනම් පෙරටුගාමී...
NuwanFriday, 17 June 2022 04:05 PM
ඉතින් හරිනේ. සිස්ටම් එක ටිකට් අරන් පෝලිමේ ගිහිල්ලා සාමකාමීව මැච් එක බලන එක නම් සිස්ටම් චේන්ජ් වුණාම ඔහොම තමයි...
Prabha Friday, 17 June 2022 01:01 PM
අරගලයේ අතුරු ප්‍රතිඵල...
Kuma Friday, 17 June 2022 01:11 PM
ලංකාවේ සියලුම රජයේ විශ්ව විද්‍යාල පුද්ගලීකරණය කළ දවසට ඔය උඩඟුකම් ඔක්කොම නවතියි කුමා...
Shan Friday, 17 June 2022 02:49 PM
පොලිසිය දන්නේ මේ වගේ අය අත්අඩංගුවට ගන්න විතරයි. මේ පොලිසියේ අයට අර රට කන දේශපාලකයින්ට අත තියන්න බැහැ. ඔවුන්ට හරියන්නම මේවාට පොලිසියට සපෝර්ට් කරන අය ඉන්න එකයි කණගාටුව... අරගලයට ජය වේවා...!!! ගෝඨාව පන්නපල්ලා..!
එච්.කේ.පී. ජයලත් Friday, 17 June 2022 02:59 PM
නිකන්ම පොලිස් නිලධාරීන්ට සරසවි සිසුන් බලහත්කාරකම් පෑවයි කියන්න කොහොමටවත් බැහැ. සරසවි සිසුන් දිහා පොලිසිය බලන්නෙත් දෙන්නම් උඹලට බැටේ කියලා... කොහොම වුණත් වර්තමානයේ ජනතාවට අත්කර දී ඇති පීඩනයට එරෙහිව ඔවුන්ගේ පෙනී සිටීම සහ කැප කිරීම අගයකළ යුතුමයි. අපේ රටේ සමහරක් කොටසකට සරසවි සිසුන් කිව්වාම වහකදුරු වගේ. ඔවුන් දිහා බලන්නේ මහකුහක විදියට...!
geru Saturday, 18 June 2022 09:06 AM
මේ කාලකණ්ණින්ව අල්ලලා ගහලා උසාවි දාන්න ඕනේ...
siriWednesday, 22 June 2022 04:55 AM
පොලිස් කාරයින්ටද?
එච දිසානායක Saturday, 18 June 2022 11:59 AM
ඕක පොලිසිය නීතිය අවභාවිතාකරනය කරන විදිය අර නුගේගොඩ පාර්ක් එකක හිටපු ළමයින්ට යකඩ පොලුවලින් ගහලා දෙමව්පියන්ට තර්ජනය කළේ. අට සමත් එවුන්ගෙ ඊරිසියාව... අර ඉන්දියාවේ වගේ පොලිසියට ගැහුවා නම් ඔය සැර අඩුවෙනවා. මිනිස්සු නීතිය දන්නේ නෑ කියලා මිනිසුන්ට අසාධාරණකම් කරනවා...
BamunuarachchiSaturday, 18 June 2022 04:14 PM
හලෝ මොකක්ද ඔය අට සමත් කතාව... දැන් ඉන්න ලොකු ගොයියන්නට වඩා ඒ කාලේ පොලිසියේ අටසමත් නිලධාරින්ට හොඳට ඉංග්‍රීසි පුළුවන්... ඒ ගොල්ලන් පොලිස් පොත මේන් ටේන් කළේ ඉංග්‍රීසියෙන්, චෝදනා ලියා ගත්තේ ඉංග්‍රීසියෙන්. ඔහෙලා දැන් ඔය අට පාස්කියන්නේ ඉස්සර JSC හෙවත්, ජූනියර් ස්කුල් සර්ටිපිකට් තිබෙන අයට... ඒ කාලේ රජයේ සාමාන්‍ය රැකියාවකට යාමට අවශ්‍ය අවම සුදුසුකම.. ඒක හැබැයි ඉංග්‍රිසිත් සමග. මට ෂුවර් ඒ දැනුම ඔහෙට නැහැ කියලා. ඒ නිසයි ඔය වගේ ගොබ්බ කතා කියන්නේ... දැන් අට පාස් අය පොලිස් සේවයට ගන්නේ නැහැ. ඕකත් ජෙප්පන්ගේ අවුරුදු 74 කතාව වගේ තමයි...
ආර්.ජේ. සොලමන්ස් Sunday, 19 June 2022 03:21 PM
ඔය වගේ ලඳ, බොළඳ වැඩ කරන්න එපා. ඔය නිලධාරින් ඔක්කොම එකම මිම්මෙන් මනින්න එපා. එයාලා කරන්නේ රැකියාවක් තම දරුවන්ව රැකබලා ගන්න. ඔවුන්ට බැහැ. 100% ජනතාවගේ පැත්ත අරන් රජයට විරුද්ධ වෙන්න. ඒකට මේ සිස්ටම් එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න ඕනෑ. පොලිසිය, හමුදාව, උසාවිය 100% ක්ම කිසිඳු රාජ්‍ය ඇඟිලි ගැසීමකින් තොරව ස්වාධීන ආයතන ලෙස නිශ්චය වනතුරු ඔවුන් වහලුන් සේ රජයට ගැතිව සේවය කළ යුතුව ඇත. අරගලය සමග අප සැවොම ජීවත් වෙමු. සිස්ටම් වෙනස් කිරීමට ඔබ මම සැවොම සද්ක්රියව ඒ සඳහා ක්‍රියා කළයුතු බව නොරහසකි. එහෙත් මෙවැනි වැඩ කරන්න යන්න එපා. අවශ්‍ය විටෙක සාධාරණය වෙනුවෙන් අවිහිංසාවාදීව පෙනී සිටින්න.
DURAN Monday, 20 June 2022 12:51 PM
මෙි කසල, වසල, අකුසල ස්ත්‍රී පුරැෂ කටිටිය ශ්‍රීමත් අයිවෝ ජෙනිංස් මැතිතුමාගේ නමටත් අගරු කරනවා.