(යොහාන් භාසුර)
මෝටර් රථ ආනයනය කිරීමේ සමස්ත වියදම විදෙස් මුදල් පමණක් භාවිතා කර ක්‍රියාත්මක කිරීමේ නව ක්‍රමයක් රජයට යෝජනා කිරීමට බලාපොරොත්තු වන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.
නව වාහන ආනයන ක්‍රමවේදය පිළිබඳව රජයට ලිඛිතව දැනුම්දීමට බලාපොරොත්තු වන බවත් එම නව ක්‍රමවේදයෙන් රටේ මුදල් ආරක්ෂා කරගැනීම මූලික අරමුණ බවත් මහ බැංකු අධිපතිවරයා කීය.
මෝටර් රථ ආනයන සඳහා වැඩි ඩොලර් ප්‍රමාණයක් රටින් පිටවීම හේතුවෙන් වසර දෙකකට ආසන්න කාලයක සිට මෝටර් රථ ආනයනය අත්හිටුවා තිබේ.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මෝටර් රථ ආනයනයට නව ක්‍රමයක්
ඇර සොයිසා Friday, 15 October 2021 06:14 PM
පැන්ඩෝරා සල්ලි පෙට්ටිවල සැඟවූ මුදලින් ගෙන්වීම් කරලා රටින් පිටකළ මුදල් ආපසු ගේන්න සිදුකළ උපක්‍රමයක් වෙන්න බැරිද?
සෙනෙවිරත්න Friday, 15 October 2021 08:06 PM
ජපනත් රවටන්නද හදන්නේ? මොළ හතේ තුමා? අද එකක් ගොඩදාගත්තා, මල්වානේ ගෙදර වැඩෙත් ගොඩදාගමු.
swene Saturday, 16 October 2021 06:27 AM
පිටරට ගොඩ ගැසූ මුදල් නීත්‍යානුකූලව ගෙන්වා ගැනීමට මීටකලින් නීති සකස් කළා. දැන් ඒවා වාහන ජාවාරම සඳහා යොදවා දෙතුන් ගුණයක් කිරීමට සූදානම් වෙනවද?
Bamunuarachchi Sunday, 17 October 2021 07:38 PM
මෙහෙ ඉන්න නිකමුන්ට අපි මෙහෙ ඉඳන් අපි උපයන ඩොලර් වියදම් කරන්න දෙන්න බැහැ. පිටරට ඉන්න අයට රුපියල් වැඩකුත් නැහැ. නිකමුන්ට කාර් ගෙන්වන බව දැනගත්තොත් එක ඩොලරයක් එවන්නේ නැහැ.