IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


මෝටර් රථ යළි ගෙන්වයි?

(ආරියරත්න රණබාහු)

මෝටර් රථ නැවත ආනයනය කිරීම සඳහා රජය කටයුතු කරනු ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

ඒ අනුව එන්ජින් ධාරිතාව 1000CC ට අඩු මෝටර් රථ ආනයනය කිරීමට නියමිත බව පැවසේ.

මේ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරි මාසය තුළ ගැනීමට අපේක්ෂා කරන බව එම සංගමය පවසයි.

අඩු එන්ජින් ධාරිතාවක් ඇති වාහන පමණක් ගෙන්වන්නේ විදේශ සංවිත ප්‍රමාණය ස්ථාවර මට්ටමක තබා ගැනීමේ අරමුණෙන් බවද සංගමය පවසයි



අදහස් (8)

මෝටර් රථ යළි ගෙන්වයි?

සේනානි Friday, 05 January 2024 01:34 PM

අවුරුදු 8 ක් 10ක් පරණ ඇල්ටෝ වලට ලක්ෂ තිස් ගණන් කියන වෙලාවක හොඳ තීරණයක් .පෙබරවාරි මුල ඉඳන් ආනයනය ආරම්භ කරනවලු .දේශපාලන වාසියකට උනත් හොඳ තීරණයක්

:       0       14

කමල් Friday, 05 January 2024 01:38 PM

වාහන සිහිනය සැබෑ කරගන්න බලාන ඉන්න හැමෝටම ජය වේවා

:       0       11

ශාන්ත Friday, 05 January 2024 01:38 PM

වාහන මාෆියා කාරයන්ට හොඳ මට්ටුව

:       0       8

තනුජා Friday, 05 January 2024 01:39 PM

ඕවා ගනැල්ලා මිනිස්සුන්ට ගන්න පුළුවන් සාධාරණ මිලකට දෙනවානම් වඩාත් හොඳයි

:       0       12

ඉමදුවගේ Friday, 05 January 2024 01:54 PM

රටේ නිෂ්පාදන ආර්ථිකයක් ඇතිකිරීමට නොදන්නා මෝඩයෝ හැම එකක්ම බදුවලින්ම කරන්න තමයි දඟලන්නේ... ඉතින් රටේ තියෙන විනිමය පිටරටට යවා රටේ ඇතුළත තියෙන මුදල් රේගු ආදායම් ලෙසට අරගෙන රට හදන්න තමයි ඔය උප්පරවැට්ටියක් කරන්නේ කියලා හිතෙනවා... දැන් දැන් බොහෝමයක් කර්මාන්ත වැසීයාමට අරගෙන ඉවරයි... අපනයන ද්‍රව්‍ය නිෂ්පාදන ගැන බලන්නේ නැහැ. ව්‍යාපාරිකයෙක් දෙන්නෙක් සතුටුකර වාහන කොමිසක් ගන්නත් මේ නිසා පුළුවන් කමක් ලැබෙනවා. රටේ අහිංසක මිනිස්සු විදෙස්ගතවී බැලමෙහෙවර කර එවන සල්ලි මුන්දැලා ඔවුන්ගේ විනෝදාශ්වාදය සඳහා නාස්ති කරනවා මේ තීරණය නම් රටේ ආර්ථිකය අවපාත කිරීමට හේතුවක් වෙනවාමයි.

:       0       10

චන්දන Friday, 05 January 2024 02:27 PM

හැබැයි කවුරුත් හිතන්න එපා.... වාහන දැනට තියෙන මිල අඩුවෙයි කියලා... ඒ වගේම දැනට බදු නොගෙවන කවුරු හරි වාහනයක් ගත්තොත් අනිවාර්යයෙන්ම බදු ෆයිල් ඇරිලා විතරක් නෙවෙයි, බදු ගෙවන්නත් වෙනවා...!

:       0       4

Lankabarana Friday, 05 January 2024 04:13 PM

ඡන්දන කියනවා වගේ වාහන මිල නම් කෙසේවත් අඩුවෙන්නේම නැහැ. ඊට අමතරව ආදායම් බදුත් ගෙවන්නම වෙනවා. රජය හදන්නේ තව තවත් බදු ගැනීමට ක්‍රම සැකසීම මිස සංවර්ධන ව්‍යාපාරය ආරම්භ කිරීමක් නොවෙයි කියලා මතක තියාගන්න.. ඔය නිසා විදෙස් රැකියාවක් කර විදුලි මෝටර් රථ ගෙන්වීමට සිටි අයගේ බලාපොරොත්තුව වුණත් අඩුවෙන්න හෝ නැතිවෙන්න පුළුවන්...

:       0       3

Nandana Friday, 05 January 2024 08:17 PM

වාහන ගෙනල්ලා ටැක්ස් එක පැලෙන්න ගහයිද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පියුමිගෙන් පැය 9ක් ප්‍රශ්න කරයි
2024 ඔක්තෝබර් මස 06 367 0

ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි හිමිකාරීත්වය දැරූ බි එම් ඩබ්ලිව් මෝටර් රථයක් සම්බන්ධව සහ ඇයගේ වත්කම් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදා


මල්ලීගේ පොරෝ පහරින් අයියා මරුට
2024 ඔක්තෝබර් මස 06 458 0

බාල සහෝදරයා සමඟ ආරවුලක් ඇති කරගත් වැඩිමහල් සහෝදරයාට පොරෝවකින් පහරදී අද (06) ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ත


අල- ලුනු බදු ඉහලට
2024 ඔක්තෝබර් මස 06 807 0

අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ


ටී ෂර්ටයට ගෙල සිරවී ගොවියා මරුට
2024 ඔක්තෝබර් මස 06 944 0

කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.


තීරුබදු නොගෙවූ රන් ගුවන් තොටින් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 06 700 0

රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව


අ’පුර හිටපු සභාපතිවරයකුගේ නිවසක ‘අයිස් ‘
2024 ඔක්තෝබර් මස 06 672 0

අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39139 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25587 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1089 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 379 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site