(කේ. බුද්ධික කුමාරසිරි)
කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොස්ගම අලුත් අම්බලම දුම්රිය හරස් මාර්ගයකදී අද (14) දින දහවල් දුම්රිය මෝටර් රථයක ගැටී සිදු වූ අනතුරින් මෝටර් රථයට දැඩි හානි සිදුව ඇතැයි කොස්ගම පොලිසිය පවසයි.
අදාල දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටු ක්‍රියාකරුවකු සේවයේ නොමැති වීම නිසාවෙන් මෙම අනතුර සිදු වූ බවත් මෙම මාර්ගය අසල පාසලක්ද පිහිටීම නිසාවෙන් දැඩි අනවශ්‍ය තත්ත්වයකට පත්ව ඇතැයි ද අසල්වාසීහු පවසති.
අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථයේ එක් පුද්ගලයෙකු පමණක් සිට ඇති අතර එම පුද්ගලයාට කිසිදු හානියක් නොමැති බව කොස්ගම පොලිසිය පවසයි.
සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද දහවල් (23) අභාවප්
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.
ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.
ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ
පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද
ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මොටර් රියක් කෝච්චියේ ගැටිලා
Kasun Kodikara Wednesday, 14 August 2024 04:09 PM
මගේ කාර් එක පැදෙව්වෙත් මම... අඩි 3 ක් විතර රිවර්ස් කරලා ජීවිතේ බේරගත්තේ
Rohana Wednesday, 14 August 2024 09:46 PM
ලංකාවේ දුම්රිය හරස් මාර්ග දැඩි අනාරක්ෂිතයි. මේවා මරුවා කැන්දන දුම්රිය හරස් මාර්ග...!
Saman Thursday, 15 August 2024 05:41 AM
ඔය දුම්රිය මාර්ගයේ ඔහොම ස්ථාන තවත් තියෙනවා. පුවක්පිටිය දුම්රිය ස්ථානය අසල පංසල පසුකර යනවිට තියෙන දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටුවක් නැහැ... බැරියර් එකක් තිබුණත් එහි ක්‍රියාකාරීත්වයක් නැහැ වගේම බල්බය දැල්වෙන්නෙත් නැහැ. ඉතාමත් අනතුරුදායක තැනක් කියන්න පුළුවන්...!