IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


’’මට තොප්පි දෙකක් තියෙනවා’’

(අංජුල මහික වීරරත්න)

තමාට තොප්පි දෙකක් තිබෙන අතර එම තොප්පි දමාගත් විට  මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වීම සුදුසුද?නැද්ද? යන කාරණය පිළිබඳව මත දෙකක් ඇති වන බව එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය.

පළමුවැනි තොප්පිය වන එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක තොප්පිය දමා ගත් විට එක්සත් ජාතික පක්ෂය  ඕනම වෙලාවක මැතිවරණයකට සූදානම් බව තමාට දැනෙන්නේ යැයි කී සාගල රත්නායක මහතා  ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙසත් ජාතික ආරක්ෂක උපදේශක ලෙසත් තමාට තිබෙන තොප්පිය දමා ගත් විට තමාට දැනෙන්නේ  රට මැතිවරණයකට සූදානම් වීම සදහා සඳහා සුදුසු තත්ත්වයක නැති බව යැයි පැවසීය.



අදහස් (11)

’’මට තොප්පි දෙකක් තියෙනවා’’

sharm warn Thursday, 26 January 2023 12:47 PM

ඔහෙට තියෙන්නෙ එක තොප්පියයි. . එ මොඩයගෙ තොප්පිය.. ( fool's Cap) මෙ මිනිහ කවුද මෙ රටෙ මැතිවරණ ගැන කතා කරන්න? චන්ද දහයක් ගනන් බැරුව ගෙඩර යවපු එකා හොර පාරෙන් ඇවිත් ලොකු කතා කියන්නත් එනව. .

:       7       57

රනිල්ගෙගල Thursday, 26 January 2023 12:59 PM

ඉපදෙනකොට තිබුනෙ එක තොප්පියයි. ලොකු වෙනකොට රනිල්ගේ තොප්පියත් ලැබුනා. තොප්පි දෙකක් තියෙන්නේ එහෙමයි.

:       6       66

මහසෙන් Thursday, 26 January 2023 01:16 PM

තොප්පි දෙකකට වඩා නෑ කියලා ශුවර් නේද?

:       0       13

ජගත් ලියනගේ Thursday, 26 January 2023 02:06 PM

අපි ඒක හොඳටම දන්නවා. එකක් ඔයාගේ. අනිත් එක රනිල්ගේ.

:       1       18

Prabha Thursday, 26 January 2023 02:15 PM

අවසානයේ ගෘහමූලිකයාගේ තීරණයට හිසනමන කීකරු බිරිඳක්...

:       2       22

sharm warnThursday, 26 January 2023 03:23 PM

ඒකනම් සුපිරි කථාව ....

:       1       12

fairoos Thursday, 26 January 2023 03:11 PM

තොප්පි දාන්න ඔළුවක් තියෙන්න එපෑයෑ...

:       0       16

Pankumburage Thursday, 26 January 2023 04:14 PM

රනිල්ගෙ තොප්පිය තියෙනකම් උඹ වැඩ කරු.

:       0       11

සුනිමල් Thursday, 26 January 2023 06:27 PM

ඔහේට තොප්පි දෙකක් තියෙනවා... අපිට මහ ඡන්ද දෙකකුත්, පොඩි චන්ද එකකුත් තියෙනවා...

:       0       0

lankasri Thursday, 26 January 2023 08:01 PM

අපොයි ඔව් තොප්පි දෙකක්ම තියෙන නිසා වෙන්නැති ඔලු නැතිව ඉපදිලා තියෙන්නේ...

:       0       0

Chathura Kalugala Thursday, 26 January 2023 10:15 PM

තොප්පි කීයක් තිබුනත් කමක් නෑ ලොක්කා එක්ක ඉන්නකොට පෘතුගීසි තොප්පියක් දාපන් මතක ඇතුව

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජාජබ ජාතික ලයිස්තුව
2024 නොවැම්බර් මස 17 681 0

මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.


දුම්රිය
2024 නොවැම්බර් මස 17 3 0

උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය පට්ටිපොළ අතර පිහිටි අංක 18 ලංකාවෙ උසින්ම පිහිටි දුම්රිය බිංගෙය වැසිකුනාටුවක් සමගම සුදු ජ


මැති සබයට ආ අලුත් මුහුණ දන්නවාද? විස්තර හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 346 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝ 40ක් සමඟ 5ක් අල්ලයි
2024 නොවැම්බර් මස 17 206 0

ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ


ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 742 0

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


ඉඟිණියාගල නිවෙසක ගිනි අවි උණ්ඩ
2024 නොවැම්බර් මස 17 223 0

ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 342 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 624 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1784 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site