(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුව වෘත්තීය සමිති වලින් බලයට ඇවිත් වෘත්තීය සමිති වලටම කෙලවීම ගැන තමාට කාලකන්නි සතුටක් තිබෙන්නේ යැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම්.මරිකාර් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
තෙල් සමාගමේ විශාල දූෂණ සිදුවූ බව කී මන්ත්‍රීවරයා තෙල් අර්බුදය සමයේ සිදුවූ සොරකම් සම්බන්ධයෙන් සෙවිය යුතු බව කීය.
වලව්වේ හාමු එක්ක එකට ළඟින්නේ නෑ කියා සිතන්නට නම් මේ දේවල් කළ යුතු බවද මරික්කාර මහතා පැවසීය.
සංවිධානාත්මක අපරාධකරුවකු වන සංජීව කුමාර සමරත්න නොහොත් ගනේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයමින් සිටියදී සැඟව සිටින ඉෂාරා සෙ
ඉන්ධන ඇනවුම් අත්හිටුවීමට ගත් තීරණයක් සම්බන්ධයෙන් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති සුකුම් සන්දනායක සහ කමිටු සාමාජික ශාන්ත සිල්වා යන මහත්වර
දැඩි ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ලොකු වැටුප් වැඩිවීමක් කර තිබියදී ජනතාව පීඩාවට පත් කරන අසාධාරණ වැඩ වර්ජනවලට නොයන්නැයි සියලුම වෛද්‍යවරුන්ගේ ඉල්
ගාල්තැන්න ප්‍රදේශයේ සුප්‍රසිද්ධ දේවාලයක කපුවකු සන්තකයේ තිබූ සැකකටයුතු සුඛෝපභෝගී ජීප් රථයක් අත්අඩංගුවට ගත් බව තෙල්දෙණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය
වැල්ලවාය ප්‍රදේශයේ හෝටල් හිමියකුට බෝතලයකින් පහරදී තුවාල කළ බව කියන බුත්තල පොලිසියේ පොලිස් පරීක්ෂකවරයකුගේ වැඩ තහනම් කළ බව මොණරාගල පොලිස් අධිකාරී කාර
නීතිවිරෝධී ලෙස වාහනයක් එකලස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අධිකරණයට කැඳවමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කර ඇති සිතාසි
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්‍රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
’’මට තියෙන්නෙ කාලකන්නි සතුටක්’’
අරවින්ද මොණරවිල Monday, 03 March 2025 02:14 PM
මරික් කාර පර්මිට් එක දුන්නා නම් අවුලක් නැහැ වගේද ?
Akila Monday, 03 March 2025 02:17 PM
වලව්වේ හාමු ගෙන් වාහන පරමිට් එක ලැබුනද දන්නේ නැහැ
Nadee Ama Monday, 03 March 2025 02:27 PM
කාලකන්නියෙකුට දැනෙන්නේ කාලකන්නි සතුටක් තමයි
Cham Monday, 03 March 2025 02:35 PM
රට කළ ඔයාලා ලැජ්ජ වෙන්න ඕනෑ... විශාල දූෂණ සිදු වුණ බව දන්නවා... ඒත් ඒවාට මුකුත් නොකර ඉදලා දැන් කාලකන්නි සතුටක් විදින ඔයාලා රෙදි ඇදන්ද ඉන්නේ
සෙනෙවිරත්න Monday, 03 March 2025 03:05 PM
අනේ මරික්කාර් ,සිරස පිම්බුවෙ නැත්නම් තමන් එලියෙ, කට විතරයි .දැක්මක් තියෙන බවක් පේන්නෙ නැහැ, සජිත් තමයි ගැලපෙන්නෙ.තමුන්ලට වෘත්තීය සමිති නැති එකට මොනව කරන්නද? ඒක සජිත්ගෙ නොහැකියාව, තමුන්ලගෙ පක්ෂයට තිබුන ඒ කාලෙ ලොකු වෘත්තිය සමිති බලයක් , තමුන්ල ධනපතියො එක්ක හිටගෙන ගසාකනකොට වෘත්තිය සමිතිවලට සේවකයො බැඳෙයිද?
Nickon Monday, 03 March 2025 03:20 PM
මරක්කලයො හැමදාම කාගෙනුත් ගන්නෙ ඔහොම කාලකන්නි සතුටක් තමා. ඒකනෙ ලෝකෙටම පිලිලයක් පිලිකාවක් වෙලා තියෙන්නෙ ඔහෙලා.
Asanka Monday, 03 March 2025 03:26 PM
කාලකන්නින්ගෙ සතුටත් කලකන්නි ම තමා.
Shantha Monday, 03 March 2025 03:27 PM
තොපි කොහොමත් කාලකන්නි .අපි දන්නවා
de silva Monday, 03 March 2025 03:45 PM
ඔය ඉන්දන පිරවුම්හල් බලපත්‍ර පසුගිය ආණ්ඩු මඟින් ලබාදුන්නේ දේශපාලන සම්බන්දකම් සැලකිල්ලට ගෙන කරුණාකර මේ ක්‍රමය නවත්වන්න. කැමති පුරවැසියෙකුට පරිසර හානියක් නොමැති පුද්ගලික ස්ථානයක යම් ප්‍රමිතියකට අනුව පිරවුම්හල් ඉදිකරන්න අවසර දෙන්න. ඔවුන්ට කැමති ලංකාවේ ක්‍රියාත්මක වන ඉන්දන සැපයුම් සමාගමක් සමඟ ගිවිසුම්ගත වෙන්න ඉඩ දෙන්න. එතකොට දේශපාලන අරමුණු මත ක්‍රියාත්මක වෙන අතලොස්සක් මත යැපෙන්නේ සිදුවෙන්නේ නැහැ. මෙවැනි ව්‍යාපාර දේශපාලකයන්ට සහ ඔවුන්ගේ හිතවතුන්ට පමණක් සිමා කිරීම අසාධාරණයි නේද ?
පොඩිඑකා Monday, 03 March 2025 04:56 PM
ඇයි මල පෙරේත සතුටක් දැනුනේ නැද්ද…?
Asela Monday, 03 March 2025 04:57 PM
වෘත්තීය සමිතිවල ඇතැම් අනවශ්‍ය ඉල්ලීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැඩි ලෙස කටයුතු කරන බව මට පෙනේ. අපි මෙය කොඳු නාරටිය ලෙස හැඳින්වූයේ එයයි. වෘත්තීය සමිති මාෆියාවට පහර දීමට කොඳු නාරටිය ඇති ජේ.ආර්. පමණක් අපි දුටුවෙමු. කෙසේ වෙතත්, මෙම පාලනය ගෙන ඒමට දිවා රෑ වැඩ කළ එම වෘත්තීය සමිතිම වැඩ වර්ජනය කිරීම උත්ප්රාසාත්මක ය. වෛද්‍ය කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයක යෙදෙන නිසා, කිසිදු වගකිවයුතු රජයක් ඔවුන්ගේ ඉල්ලීම්වලට යටත් නොවිය යුතු බව මම ඔබට කියමි. ඕනෑම තත්වයක් යටතේ, කිසි විටෙකත් යටත් නොවන්න.
කොනකපාල Monday, 03 March 2025 05:01 PM
ඔයාගෙ ‘අග’ හිඟකම් වලට අපි මොනවා කරන්නද?
PGPTHILAK Monday, 03 March 2025 05:07 PM
වෘත්තීය සමිති මාෆියාවට කඩේ ගිහින් රට වලපල්ලට තවත් ඇද දමන තොපට කොහොමවත් ඡන්ද මංකොල්ල කන්න බෑ!!!
ප්‍රියන්ත Monday, 03 March 2025 05:28 PM
ඇයි වල් බූරු සතුටක් දැනුනේ නැද්ද?
කපුරු හාමි Monday, 03 March 2025 05:32 PM
අසමගි ජන බලවේගයේ ඉන්න මරික්කාර්ට සතුට කෙසේ වෙතත් බලය නැතිවීම ගැන දුකක් ,වගේම අවුලක් තියෙන බව නම් පේනවා.
වයිල්ඩ් බෝර් Monday, 03 March 2025 06:03 PM
වැලේ වැල් නැතිවෙලා, නන්නත්තාර් වෙලා කුජීත වෙලා ඉන්න විපක්ෂෙ මුන්දැලා දැක්කම මට නිකං වල් ඌරැ සතුටක් දැනෙනවා!
p.siriwansa silva Monday, 03 March 2025 08:11 PM
උඹ කොහොමත් කාලකන්නියෙක් තමයි
Chathuri Monday, 03 March 2025 09:51 PM
තමුන් විතරක් නෙමෙ. මුලු නඩේම කාලම කන්නි ටිකක්. මුන්ගැන විතරක් හිතලා සතටුවුන. කාල කන්නි ටිකක්. උබලා සැප ගත්තේ රටෙන් බාගයක්. නුගත් නුනත් උබලට. චන්දේ දුන්න එක. තවමත් ඉන්නවා පොඩි පිරිසක්. දැන් මේ මරු විකාරයෙන් කියවන්නෙ. අය්යෝ. සාමිනී. කියලා. අඩ්න්න තමයි වෙන්නෙ. උබලගෙ මහ එකාට. ෆෙරාරි ලයිසන් එකක්ලු තියෙන්නෙ. මේ අන්ඩුව එල් බෝඩ් ගහන් යන නිසා. එන්න අකමැතිලු හෙලිකොප්ටරෙන් ආවත්. ඕවා පාක්. කරන්න ජනතාවගෙ කැමැත්ත.
Jayasekara Tuesday, 04 March 2025 09:42 AM
මාත් කොලොන්නාවේ මේක ඌගේ ජාතියටම විතරයි වැඩිපුරම
Kamal Koyrala Tuesday, 04 March 2025 11:24 AM
කොහොමත් කොලොන්නාවේ ඉන්නේ සව්ත්තු අය තමයි මිනීමරපු, ඩිෆෙන්ඩර් කුමාරි, පාතාලේ උන් වගේ අය තමයි පාර්ලිමේන්තුවේ බුරලා අමුතු සතුටක් ලබන