(ටී. එල්. ජව්ෆර්කාන්)
මෙවර මහ මැතිවරණය සඳහා තමිල් මක්කල් විඩුතලයි පුලිකල් පක්ෂයෙන් තරග කළ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා මනාප 54,198ක් ලබාගනිමින් මඩකලපුව දිස්ත්‍රික්කයෙන් ප්‍රථම ස්ථානයට පත්ව තිබේ.
තමිල් මක්කල් විඩුතලයි පුලිකල් මන්ත්‍රී ධූර - 1
සිවනේසතුරයි චන්ද්‍රකාන්තන්-54,198
ඉලංගෙයි තමිල් අරසුකච්චි මන්ත්‍රී ධූර - 2
ඉරාසමානික්කම් සානක්කියා රාහුල් රාජපුත්තිරන් - 33,332
කොවිමන්දන් කරුණාකරන් - 26,382
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මන්ත්‍රී ධූර - 1
අහමඩ් ජෙයිනුලාබ්දීන් නෂීර්-17,599
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ධූර - 1
සදාසිවම් වියාලේන්ද්‍රන් -22,218
මැතිවරණ නීතිය උල්ලංඝනය කළ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයෝ 30 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
ත්‍රිරෝද රථ රියදුරන් කුලී ගමන් යන මුවාවෙන් රැගෙන ගොස් තියුණු ආයුධ පෙන්වා , යකඩ පොලු වලින් පහරදී ත්‍රිරෝද රථ සහ රන් භාණ්ඩ කොල්ලකෑමේ යෙදුණු සංවිධානාත්මක
උසස් පෙළ විභාගයේ (2024) ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ලබන මැයි මස 2 වැනිදා සිට 16 වැනිදා දක්වා අයදුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැය තුනකට ආසන්න කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ දී ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මීට සුළු මොහොතකට පෙර පි
අනුරාධපුර වන්දනාවේ පැමිණ බසවක්කුලම (අභය ) වැවේ දිය නාමින් සිටි පිරිසකට අකුණු සැර වැදීමෙන් පුද්ගලයන් පස් දෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බ
දළදා දැක්මෙන් පසු මහනුවර නගරයට කිසිදු ආකාරයක රෝග බෝවීමේ අවදානමක් නොමැතිි බව මහනුවර නාගරික ප්රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය පසන් පැරකුම් ජයසිංහ මහතා කිය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මඩකලපුවේ වැඩිම මනාප සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ට
සමන්සිරි Friday, 07 August 2020 08:51 AM
අනේ වාසනාවන්. සිරියාව දෝරේ ගලනවා. කොටි පුල්ලි පේන්නේ නැතුව වගේ අපේ සර්ලාට.. දැන් 2/3ක ලැබිලනේ.. සතුටින් ඉන්නකෝ..
Nimal Friday, 07 August 2020 11:25 AM
සමන්සිරි වෙත, කට්ටිය ‘‘කොටියා කොටියා‘‘ කිව්වට, අන්තිමට බැලුවාම පිල්ලෙයාන්, අර හැමදාම කකුලෙන් අදින, ඩයස්පෝරාවට වඩා හොඳයි.
NishanFriday, 07 August 2020 11:35 PM
රාජපක්ෂලාට නම් හොඳයි.., ඒත් ඔබට හොඳ වෙන්නේ කොහොමද? ඔබේ පරම්පරාවකවත් යුද්දෙට ගිය කෙනෙක් නැතුව ඇති...
liyanage Friday, 07 August 2020 02:11 PM
මිනීමැරුම් චෝදනා ලබා සිරගත්වුවන් පාර්ලිමේන්තුවට යාමට අවසර තිබේද ? තුනෙන් දෙක ලැබෙනවානම් අපි ඕනෑම හොරකු මිනිමරුවකු සමග අතිනත ගන්නට සුදානම් බව පැහැදිලිව පෙනේ
Don Friday, 07 August 2020 02:34 PM
එයාලා නම් බළල් පැටව් හරි, කොටිපැටව් හරි වෙන්නැති...
de silva Friday, 07 August 2020 03:58 PM
කරුණාට වුණේ මොකක්ද?
Bamunuarachchi Sunday, 09 August 2020 11:41 AM
පොහොට්ටුවට 2/3 ට වැඩිය ඡන්ද තිබෙනවා.