(සුමති කුඩලිගම සහ නිපුන් ගරුක)
මඩකළපුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද රනිල් වික්‍රමසිංහ මහතා දිනාගත්තේය. ඔහු ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 5967කි. සජිත් ප්‍රේමදාස මහතාට ඡන්ච 3205 හිමි විය. අනුරකුමාර දිසානායක මහතාට හිමිවූ ඡන්ද ගණන 2479 කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව 5087 කි.
ආරියනේතිරම් පාක්කියසෙල්වම් ලබා ගත් ඡන්ද සංඛ්‍යාව ඡන්ද 901ක්.කේ.කේ පියදාස මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 40කි.
2019 වර්ෂයෙන් මඩකළපුව දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද 1255ක් ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාගත් අතර 9221 ක් සජිත් ප්‍රේමදාස මහතා ලබා ගත්තේය.
2019 වසරේ අනුරකුමාර දිසානායක ලබා ගත්තේය ඡන්ද 349කි.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
බළපිටිය මැතිවරණ කොට්ඨාසයේ ජය ජාතික ජනබලවේග අපේක්ෂක අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය.
යාපනය දිස්ත්‍රික් තැපැල් ඡන්ද 9277 ලබා ගනිමින් රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කළේය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මඩකලපුව තැපැල් ඡන්ද රනිල්ට