IMG-LOGO

2024 නොවැම්බර් මස 09 වන සෙනසුරාදා


මේඩ් ඉන් ශ්‍රී ලංකා පළමු සේලයින් තොගය වෛද්‍ය අංශයට

(සුජිත් හේවාජුලිගේ සහ ශාන්ත රත්නායක)

මෙරට නිපදවූ පළමු සේලයින් තොගය වෛද්‍ය සැපයුම් අංශයට අද (5)බාරදී ඇත.

මෙසේ බාරදී ඇති සේලයින් බෝතල් සංඛ්‍යාව ලක්ෂ දහයකට අධිකය.

මින් ඉදිරියට මෙරටට සේලයින් ආනයනය සම්පූර්ණයෙන්ම නතර කරන බව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා පැවසීය.

මෙහි දෙවන පියවර වශයෙන් ඉදිරියේදි සේලයින් බෝතල් දෙකෝටි පනස් ලක්ෂයක් අපනයනය කිරීමට අපේක්ෂා කරන බවද ඔහු සදහන් කළේය .

ශ්‍රී ලංකාවේ පළමුවරට දේශීයව නිෂ්පාදනය කරන ලද සේලයින් තොගය වෛද්‍ය සැපයුම් අංශයට බාර දීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඖෂධ නිෂ්පාදන සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසූවේ අවලාද, මඩ ප්‍රචාර, ගැරහුම් මධ්‍යයේ දේශීයව ඖෂධ නිෂ්පාදනය කිරීමේ අභියෝගය ජය ගත් බවයි.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ එස්.පී.එම්.සී ලේබලයෙන් පාරිභෝගිකයා අතට පත්වන්නේ උසස්ම ඖෂධ පමණක් බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.

 



අදහස් (17)

මේඩ් ඉන් ශ්‍රී ලංකා පළමු සේලයින් තොගය වෛද්‍ය අංශයට

Binkunndaa Sunday, 05 September 2021 09:07 PM

කැළණි ගඟේ වතුරද දන්නේ නැහැ.?

:       108       10

දර්ශණMonday, 06 September 2021 07:42 AM

හොද දේටත් අවමන් කරන මේ වගේ මිනිස්සු ඉන්නකම් මේ රට ගොඩ යාම බොරු .....

:       1       23

මුණසිංහ Monday, 06 September 2021 07:46 AM

ඔබ මෙතෙක් කල් කොකා කෝලා කොම්පැණිය දැක්කෙ නැතිව ඇති නේද. රටක අවාසනාව.

:       1       18

RaveendraMonday, 06 September 2021 11:44 AM

යහපාලන බැරිනම් මලපාලන වේවා .. මෙය පටන් ගත්තේ "අරාජිතයද චන්නයද මොන මලයකාද" අපට නම් අදාලම නැත. එනමුත් මෙය ඉතාමත් හොද දෙයකි. අප එය හදවතින්ම අගය කරන්නෝය....

:       2       12

ramaniMonday, 06 September 2021 03:02 PM

මේ වගේ බිණ්කුන්ඩෝ තමයි අලිමංකඩ යනවා කියලා පාමංකඩ ගියා... මැදවච්චි, කිලිනොච්චි, ලාහුගල, තොප්පිගල කතා කියකියා අපේම රට හෑල්ලු කරපු අය... මොන දේකට අපේ රටේ ඉපදුණාද අප්පා මේ වගේ අය..​.?

:       1       4

Raveendra Sunday, 05 September 2021 09:18 PM

ඉතාම හොදයි. අප රට තුල තව තවත් ඖෂධ නිෂ්පාදනය කිරීමට ඔබ සැමට හැකි වේවා.....

:       2       92

Sriland Monday, 06 September 2021 12:56 AM

හොඳ වැඩක්. දේශීය බෙහෙත් වලටත් ඔලුව උස්සන්න ඉඩක් දෙන්න.

:       0       16

Govia Monday, 06 September 2021 06:12 AM

ලේබලය SPMC. බඩු පුද්ගලික අංශයේ.

:       13       2

දිසා...... ගම්පහ. Monday, 06 September 2021 07:20 AM

ඉතා සතුටුදායක තත්ත්වයක්. මේවාට විරුද්ධත්වය පළ කරමින් කතා කිරීමට පෙළඹී සිටින්නේ ඖෂධ ආනයනය පසුපස සිටිමින් අසරණ රෝගීන්ගෙන් ගසා කෑමට හුරුව සිටින්නන් බව පෙන්වා දිය යුතුය. හැකි සෑම ඖෂධයක්ම මෙරට නිෂ්පාදනය කිරීමට ශක්තිය ලැබිය යුතුයි.

:       0       20

Vithana Monday, 06 September 2021 07:39 AM

මේ ව්‍යාපෘතිය ආරම්භ කල යහපාලන ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමති ගරු රාජිත සේනාරත්න මැතිතුමාට උපහාර වේවා !!!

:       16       10

මුණසිංහ Monday, 06 September 2021 07:45 AM

සුපිරි වැඩක්. මෙම කාර්ය තව දුරටත් පුළුල් කර ඉදිරියට යාමට හැකි වේවා.

:       2       11

Lanka Monday, 06 September 2021 08:34 AM

යහපාලන සමයේ පටන්ගත් තවත් එක් ව්‍යාපෘතියක්...

:       15       9

nimalMonday, 06 September 2021 11:48 AM

යහපාලන තවත් බොරුවක් .මේක පටන් අරන් අවුරුද්දයි

:       3       10

Lal Monday, 06 September 2021 09:14 AM

අපට අවශ්‍ය හැමදේම අපේ රටේම හදමු. දේශපාලු කොමිස් කාක්කෝ තමයි රටේ දියුණුවට වෙට්ටු දාන්නේ.

:       0       19

shantha - Qatar Monday, 06 September 2021 10:45 AM

මෙහි දක්වා ඇති අදහස් අනුව මිනිසුන්ගේ මානසික මට්ටම් කුමක් දැයි තේරුම් ගැනීම පවා අසීරු බවයි මට නම් දැනෙන්නේ.

:       1       9

GEMUNUMonday, 06 September 2021 01:43 PM

ශාන්ත ඔබ හරියට හරි.... මෝඩ මිනිස්සුන්ගේ කැපුවත් කොළ, කැපුවත් නිල්... හෝ රතු දේශපාලනය මේ රටින් තුරන් කළ යුතුයි.

:       0       2

fairoos Monday, 06 September 2021 01:28 PM

ඉතාම හොඳ වැඩක්... ඒත් ආනයනය දැන්ම නතර කරන්න එපා..

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

අකුරණ සහ වත්තේගම නගර ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 08 1631 0

මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා


“දේවානන්දට ආණ්ඩුවේ ඇමතිකම් නෑ“
2024 නොවැම්බර් මස 08 2786 0

ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක


චීනයෙන් දුන් ආපදා සහන මුදල් භාණ්ඩාගාරයට
2024 නොවැම්බර් මස 08 1176 0

2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර


මහ වැස්සෙන් පුත්තලමත් යටවේ
2024 නොවැම්බර් මස 08 973 0

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ


මාතර ලවණ බාධකය ගැන කඩිනම් තීරණයක් ගන්න යයි
2024 නොවැම්බර් මස 08 1392 0

මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්


බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්
2024 නොවැම්බර් මස 08 649 0

බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 96 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 471 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1447 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site