IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මඩු මංගල්‍යට මහ සෙනඟක්

(  සිතුම් චතුරංග )

මන්නාරම,මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය මන්නාරම දිසාව භාර රඳගුරු එමානුවෙල් ප්‍රනාන්දු පියතුමන් හා හලාවත දිසාව භාර රඳගුරු විමල්සිරි ජයසූරිය පියතුමන් ඇතුළු කිතුණු පුජකතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් අද (15) උදැසන අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

කිතුණු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මෙවරත් මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්ලය පසුගිය 01 වැනිදා සිට අ‍ාරම්භවිය.

  මඩු මංගල්‍ය වෙනුවෙන් දිවයින පුරා වෙසෙන කතෝලික ජනතාව විශාල පිරිසක් සහභාගිවීම සාමාන්‍ය සාම්ප්‍රදායයි.

යුද සමයේදී සිට වාර්ෂිකව මඩු මංගල්ලය වෙනුවෙන් විශාල බැතිමතුන් පිරිසක් සහභාගි වන අතර මෙවරත් දස දහසකට අ‍ාසන්න බැතිමතුන් පිරිසක්  මඩු මංගල්‍යය සඳහා සහභාගී වී සිටියහ.

මන්නාරම දිසාව භාර රඳගුරු නිවස්න,මන්නාරම කතෝලික සභාව,මඩු දේවස්ථාක පාලක සභාව,මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,මඩු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,මන්නාරම ආරක්ෂක අංශ ඇතුළු විශාල පිරිසකගේ සහයෝගයෙන් මඩු වාර්ෂික මංගල්ලයේ කටයුතු සංවිධානය කොට තිබිණ.

මන්නාරම දිස්ත්‍රික් ලේකම් කේ.කනගේශ්වරන් මහතා ඇතුළු පිරිසක්ද දේව මංගල්‍ය වෙනුවෙන් සහභාගි වී සිටියහ.

 

 

 



අදහස් (0)

මඩු මංගල්‍යට මහ සෙනඟක්

ඔබේ අදහස් එවන්න

දියත

ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 15 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 272 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


ලංකාව චීනය අතර සබඳතා ශක්තිමත් වෙයි
2024 සැප්තැම්බර් මස 23 371 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා තවත් ශක්තිමත් වනු ඇති බවට චීන විශ


නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 3245 2

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි
2024 සැප්තැම්බර් මස 23 1207 1

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින්


ඉතිහාසයේ බිහිවූ සාමකාමීම ජනාධිපතිවරණයයි
2024 සැප්තැම්බර් මස 23 1171 3

පශ්චාත් මැතිවරණ සමයේදී කිසිදු පැමිණිල්ලක් මේ දක්වා වාර්තා වී නොමැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 23018 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22872 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 122 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 365 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 182 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site