IMG-LOGO

2024 නොවැම්බර් මස 02 වන සෙනසුරාදා


මිණිමුතු මෝරකුගේ සිරුරක් ත්‍රිකුණාමල වෙරළට ගොඩ ගසයි

(අමදෝරු අමරජිව)

ලොව වදවි යන  සත්ත්ව විශේෂයක් ලෙස හැදින්වෙන මිණිමුතු මෝරාගේ සිරුරක් ත්‍රිකුණාමල වෙල්ලරාව වෙරළතීරයට අද ගොඩ ගසා ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව  කියයි.

අඩි 29 දිග පළල අඩි 8ක් වන මෙම මිණිමුතු මෝරා කොළඹ වරායට පිටත මුහුදේ  ගිණිගෙන මුහුදුබත්වුණු නැවේ බලපෑම නිසා මියගියේ ද යන්න පරික්ෂණ පැවැත්විම සදහා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවට භාර දුන් බව  පරෙවි දුපත ජාතික උද්‍යානයේ බාරකරු  උපාලි කුමාරතුංග මහතා කියයි.

ධිවර හා ජලජසම්පත් පනත යටතේ ආරක්ෂිත සත්ත්වයෙකු වන  මෙම  මිණිමුතු මෝරා වදවි යන සතත්ව විශේෂයකි.

 

 

 

 



අදහස් (3)

මිණිමුතු මෝරකුගේ සිරුරක් ත්‍රිකුණාමල වෙරළට ගොඩ ගසයි

susantha Wednesday, 30 June 2021 07:13 PM

දැන් නැව් ගිනි ගැනිල්ලත් හරියට අර... ආයුධ පෙන්නන්න එක්කන් යන සැකකරුවන් වගේ වෙලා...

:       821       382

pakeer Wednesday, 30 June 2021 10:49 PM

ඇයි මොනවා බලන්නද? ඔහොම සත්තු මැරුණද මුහුදෙ ඉස්සර? 

:       0       0

chandima Wednesday, 30 June 2021 11:14 PM

පව්, අහිංසක සත්තු, අර දේශීය ගණනෙන් එකෙක්වත් ඔය නැව ගිනිගත්තු හරියේ මුහුදේ නාන්න යන්නේ නැතිද? 

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

තෙල්දෙණිය වාහන සිද්ධියට ගල්තැන්නේ කපුවා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 02 68 0

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු


ඡන්දෙට නිවාඩු දෙන්නෙ මෙහෙමයි
2024 නොවැම්බර් මස 02 207 0

රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක


දිස්ත්‍රික්ක 8කට නායයෑම් අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 02 94 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක අටක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 30ක් සඳහා නායයාමේ පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගො


කොන්සවර්ටිව් පක්ෂයේ නායකත්වයට කාන්තාවක්
2024 නොවැම්බර් මස 02 598 1

බ්‍රිතාන්‍යයේ විපක්ෂ දේශපාලන කණ්ඩායම වන්නේ කොන්සවර්ටිව් පක්ෂයයි. කොන්සවර්ටිව් පක්ෂයට නව නායකයකු තෝරා ගැනීම සිදුවුණු අතර, නායකත්වයට පත්වූයේ කළු ජාත


රුපියල් ලක්ෂ 60ක ජංගම දුරකථන කටුනායකදී මාට්ටු
2024 නොවැම්බර් මස 02 1094 1

රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන 08 ක් සහ එනසාල් කිලෝ ග්‍රෑම් 76 යි ග්‍රෑම් 300 ක තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මග


ලංකාවේ ආර්ථික නිදහස තව පල්ලම් බැහැලා
2024 නොවැම්බර් මස 02 2212 4

ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර තවදුරටත් පහළට දමා ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශ


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 339 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1196 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 656 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site