IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


මත්තල ගුවන්තොටුපොළට අභිලාෂ කැඳවයි

(සුජිත් හේවාජුලිගේ )

හම්බන්තොට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආයෝජකයකුට ලබාදීම සඳහා අභිලාෂ කැඳවා ඇතත් තවමත් ස්ථිර ආයෝජකයකු ඉදිරිපත්ව නැතැයි  වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය

කෙසේ වෙතත් ගුවන් යානා නඩත්තුව වැනි කටයුතු සම්බන්ධයෙන් යම් යම් පිරිස් ඉදිරිපත් වෙමින් සිටින බවද  හෙතෙම සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසූයේ මත්තල ගුවන්තොටුපොළ  සම්බන්ධයෙන් අප කළ විමසුමකදීය



අදහස් (5)

මත්තල ගුවන්තොටුපොළට අභිලාෂ කැඳවයි

Kumara Monday, 26 December 2022 06:53 PM

ආපහු වී ගබඩාවක් කරමු.

:       1       4

විජිත් Monday, 26 December 2022 07:11 PM

ඔය ජරාව ගන්න මෝඩයෝ මේ ලෝකේ නැහැ.හිටියොත් ඉන්නේ මැදමුලන ඉස්කෝලේ නොගිය බයියෙක් පමණයි. ඔය ගුවන්තොටුපොළ වෙනුවෙන් සත්තු කි දාහක් මැරුවාද...? අලින්ගේ ස්වාභාවික මන් පෙත් වසාදමා ඒ සත්තු ඉබාගාතේ සරි සරණ තැනට පත් කලේ කවුද..?ඒ අතරමන්වුන අලින් නිසා ගම්වල මිනිස්සු කි දෙනෙක් ජිවිත වලින් වන්දිගෙව්වාද...? ඔය මගුල හදන්න සුදුසු පරිසර අධ්‍යයනයක් කලාද...? එය වලක්වුයේ කවුද ? මේ සියල්ලටම චුදිතයා , මොලේ අංජබජල් වුන හොර දෙටුවා නාකි මයිනායි.

:       0       5

manjula Monday, 26 December 2022 07:28 PM

පැරිසියේ කරවල විකුණන ඔයාගේ මල්ලිට ඔය කොන්ත්‍රාත් එක දෙන්නද මේ හදන්නේ.

:       1       4

Rajinda Tuesday, 27 December 2022 02:25 AM

කොමිස් එක කීයක් ඉල්ලුවද දන්නෙ නෑ

:       1       3

සෙනෙවිරත්න Tuesday, 27 December 2022 05:54 AM

අභිලාෂ , අලුත් නමකින් පරන ක්‍රියාවලියක්, මේ ඇමතිලට ලැජලැජ්ජාවක් නැද්දැ වසර තිහ හතලිහක් ඇමතිකම් කරල ගෙදර යනකාලෙ කිට්ටු වෙනකොට ඔව නැති භංගස්ථාන කරල යන්න?

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

දියතලාවේදී දුම්රියක් පනියි
2024 නොවැම්බර් මස 19 189 0

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්


අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
2024 නොවැම්බර් මස 19 558 0

නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.


අමෙරිකානු ගිනිඅවියක් සමඟ අලවතුගොඩ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 421 0

අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද


රුහුණු සරසවි අනධ්‍යන කාර්ය මණ්ඩලය වර්ජනයක
2024 නොවැම්බර් මස 19 692 0

රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.


සිලින්ඩරේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට කාංචනගේ නමත්?
2024 නොවැම්බර් මස 19 1753 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පත්කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.


දුම්රියක ගැටී සිසුවෙකු මරුට
2024 නොවැම්බර් මස 19 988 0

ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27054 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18881 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 387 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 650 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1871 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site