IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


මත්තල ගුවන්තොටුපොළේ තිත්ත ඇත්ත හෙළිවෙයි

 

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

මාසයකට  ලක්ෂ 85ක ආදායමක් උපයන මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ  මාසික වියදම ලක්ෂ එක්දහස් හයසීයක් බව සමගි ජන බලවේගය පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.

එම ගුවන්තොටුපොළ  වෙනුවෙන්  2030 වෙනතුරු  මාසයකට ලක්ෂ 2250 ගාණේ   ණය ගෙවීමට ඇතැයිද  ඔහු සඳහන් කළේය.

අබේසිංහ මහතා මෙසේ පැවසුවේ වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.



අදහස් (7)

මත්තල ගුවන්තොටුපොළේ තිත්ත ඇත්ත හෙළිවෙයි

fairoos Monday, 05 December 2022 05:04 PM

කමක් නැහැ... ඕක මහින්ද මහත්තයාගේ වැඩක්නේ...

:       4       19

රනිල් Monday, 05 December 2022 05:17 PM

කමක් නෑ. බණ්ඩාරනායක නමින් ගුවන් තොටුපලක් තිබෙන නිසා ලංකාවට මහින්ද රාජපක්ෂ කියලා තව ගුවන්තොටුපලක් ඕනෙමයි...

:       3       17

ranjith Monday, 05 December 2022 06:13 PM

මේ වගේ කරපු නායකයෝ ඉන්න රටක් බංකොළොත් නොවී තිබේවිද?

:       2       18

SUNIL MILANO Monday, 05 December 2022 08:26 PM

ඔය ගුවන් තොටුපලත්, වරායත් ගැන... ඇත්තම තත්වය දන්නේ... හම්බන්තොට ජාත්‍යන්තර මුහුදු මාර්ගයේ ගමන් ගන්නා නාවිකයන් පමණයි. ඩොලර් උල්පතක්...

:       0       0

Akila Monday, 05 December 2022 09:05 PM

රනිල් රටේ හැම සම්පතක් ම විකිනුවත් රටමම ලොකුම කරුමයක් වෙලා තියන අප්පොච්චගේ සුදු අලි පැටවූ එකකටවත් අත තියන බවක් පෙනෙන්න නැහැ

:       1       0

pakeer Monday, 05 December 2022 09:50 PM

අපරාදෙ පොළොන්නරුවෙ එයාපොර්ට් ඒකක් හදන්න තිබුනෙ.....

:       0       1

sharm warn Tuesday, 06 December 2022 09:19 AM

කරත්තෙට වත් බඳින්න බැරි සේක්කුවේම කැරකෙන්න පුරුදු වෙචච මේ ගවයන් ව කරත්තෙට නග්ගවපු 69 ලක්ෂේට ජය වේවා.

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

ස්මාට් වින් අධ්‍යක්ෂකවරුනට රට යාම තහනම්
2024 නොවැම්බර් මස 20 968 0

වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය


සිලින්ඩරේ ජාතික ලැයිස්තුවෙන් කංචන යවයි
2024 නොවැම්බර් මස 20 2107 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.


රනිල් හෙට ඉන්දියා යයි
2024 නොවැම්බර් මස 20 1741 3

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.


ප්‍රාණඇපකරුවන් නිදහස් කරන්න: සල්ලි දෙන්නම්
2024 නොවැම්බර් මස 20 1757 1

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක


රහ්මාන් යුග දිවියට සමුදෙයි
2024 නොවැම්බර් මස 20 2860 0

ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ


රුසියාවට දිගු දුර මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 20 1509 0

ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 430 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 675 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1919 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site