(නිමන්ති රණසිංහ)
මත්ද්‍රව්‍ය ගෙන්වීම බෙදාහැරීම අලෙවිය සහ භාවිතය නැවැත්වීම සඳහා නව විශේෂ කාර්ය සාධක බලකායක් පත් කිරීමට කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ තරුණ පරපුර විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකාර ඖෂධ භාවිතයෙන් වළක්වා ගැනීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පැවැත්වුණු සාකච්ඡාවකට එක්වෙමිනි.
මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීම සම්බන්ධයෙන්ද මත්ද්‍රව්‍ය භාවිතා කරනු ලබන පුද්ගලයන් විශාල වශයෙන් වැඩිවීම නිසා බන්ධනාගාර වල ඇතිවී තිබෙන තදබදය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරිණ.
මෙම සාකච්ඡාවට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, නීතිපති සංජය රාජරත්නම් යන මහත්වරුන්ද අධිකරණ, ආරක්ෂක,සෞඛ්‍ය යන අමාත්‍යාංශවල උසස් නිලධාරීන් පොලිස් ප්‍රධානීන් ඇතුළු පිරිසක්ද සහභාගිවූහ.
මහ මැතිවරණයේදී ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර වලින් එකක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නම් කරන අපේක්ෂකයකුට ලබාදීමට එකඟතාවයකට පැමිණ තිබූ බව එම පෙරම
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් සහ ඉදිරිපත් අයවැයෙන් ජනතාවට දෙන සහන පිළිබඳ දැඩි අවධානයෙ
ආසියානු පළමු බෞද්ධ සමුළුව පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක් හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව අවසන් විය.
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි
වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මත්ද්රව්ය ජාවාරම් මැඩලීමට වෙනම කාර් ය සාධක බළකායක්
""" මත් දීපය """ Sunday, 02 October 2022 03:22 PM
මත්ද්‍රව‍්‍ය රට වටේටම රෑට යාත්‍රාවෙන එක ගැන කුමන කතාද..? රෑට නයිට් ක්‍ලබ්වල පාවිච්චි වෙනහැටි හොයලා බලන්නකෝ..! ඒ වගේම සුද්දෝ ගැවසෙන ස්ථානවල අපේ අයගේ භාවිතය ගැන දැකපු සුද්දන් පුදුම වෙනවා. රට මත්ද්‍රව‍්‍ය දීපයක් වෙලා කියලා..!
CC Monday, 03 October 2022 09:19 AM
ඉතාමත් කාලෝචිත විශිෂ්ඨ ක්‍රියාවකි. නමුත් මෙය ඉටුකර ගැනීමට ඉතාම ප්‍රභල බාධකයක් තිබේ. එනම් පොලිස් නිලධාරින් මෙම අයවළුන්ව ආරාක්ෂා කරන බැවින්... මෙය කිරීමට ප්‍රථම ඒ සඳහා සුදුසු යාන්ත්‍රණයක් ඇතිකිරීමට පෙර පූර්ණ බලැති බුද්ධි අංශයක් ඇතිකර ඒකී දූෂිත නිලධාරීන් වැටලීමට හා නිසි අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගතයුතුවේ. නිසි දඬුවම් දියයුතුවේ.
dhamneth Monday, 03 October 2022 01:27 PM
පසුගිය කාලයේ විශාප මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අත්අඩංගුවට ගත්තා. මෙම මත්ද්‍රව්‍ය ප්‍රසිද්ධියේ විනාශකර දමන්න..!